ehenam ithin saturday thamai![]()

ela elastudies awul karaganne natuwa
mula idalama hariyata allan palayan ..![]()

ow ow ahapanko![]()

Headset එක ගහගෙනවත් අහන්න ඕනා.... ඔය වසලයා මොනවා දොඩවනවද දන්නේ නෑ නේ......!!![]()

මොකටද.. ඔය වගේ මිනිස්සුත් ඉන්න ඕනි. ඕකා ඇර ඔය ඉන්න එක දේශපාලුවෙකුටත් බැරි උනා අර අහිංසක සත්තු මරණ එකට එක වචනයක්වත් කියන්න