මෙකයි ඇත්ත. විපක්ෂය එලියට බැස්සට ආණ්ඩුවට දැනෙන්නේවත් නැහැ.එත් රටේ ජනතාව එලියට බැස්සම ලොකු ප්‍රශ්නයක් , එකයි ඔය බය.ලගදීම ගඩාෆිට උනා වගේ බල්ලෙක් වගේ රටේ ජනතාව අතින් මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට ඔහොම සලකුවම.

I don't see any faults of Army here.. Army is a disciplined organization in a country, when they are given a order, they have to follow that... AND imagine if General Sarath Fonseka is the president what will happen???

ගමයා;15390709 said:munta night race thiyanna para wahanna hodai.para block wenna strike ekak koloth maranna pannanawa .mekada yako thope ass charya![]()
අඩො ශෙඩ් එකට ගඩොල් වැහැලාකියන්න නං ගොඩක් දේවල් තියෙනවා මචං ,එත් වැඩක් නැ බන් උබට කියල, උබලත් නිකන් අර අල්ල පස්සේ යන තම්බි වගේ තමයි... u knw what i mean.. අනික එකයි නෙමෙයි මැරිලා තියෙන්නේ ...
ඔව් බං මිනිහෙකුට තමන්ට වෙන අසාධාරන කියන්න තැන්ක් නෑනේ. කවදා හි ගඩාපිට වෙච්ච දේ වෙනවා. අනිවාමෙකයි ඇත්ත. විපක්ෂය එලියට බැස්සට ආණ්ඩුවට දැනෙන්නේවත් නැහැ.එත් රටේ ජනතාව එලියට බැස්සම ලොකු ප්‍රශ්නයක් , එකයි ඔය බය.ලගදීම ගඩාෆිට උනා වගේ බල්ලෙක් වගේ රටේ ජනතාව අතින් මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට ඔහොම සලකුවම.
කියලා වැඩක් නෑ. රනිල් නි.පොලිස්පති බස්නාහිර එක්ක ගිහිල්ලා වැලිවේරියේදි මාකච්ඡා කලා කියන්නේ. මේ පොන්නයා තව මීඩියා වලටවත් මොනවත් කිව්වේ නෑනේ බං
ජන බලය ඒකරාශි කරන්න විපක්ෂයට බෑ......
නැත්තං මේ සිද්ධිය ම ඇති මේ රෙද්දෙ ආණ්ඩුව ගෙදර යවන්න............![]()
අපිට බැරි උනොත් අපේ දරුවො හරි ඒ ටික කරනවා මචංඅනිවා වෙන්නෙ ඕකයි
ඉවසල ඉවසල අවසානයකට එනවා
අන්තිමට බල්ලෝ වගේ මැරිලා ඉඳි
ජන බලය ඒකරාශි කරන්න විපක්ෂයට බෑ......
නැත්තං මේ සිද්ධිය ම ඇති මේ රෙද්දෙ ආණ්ඩුව ගෙදර යවන්න............![]()