බැලුම්මහරේ

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔතන ගුටි කාපු මිනිස්සුන්ගෙන් ගැහැණු පිරිමි ඔක්කොම හිටියා. මුන්ට ඉඳගෙන චන්දෙ දුන්නු එවුනුත් ඇති. ෂුවර් එකට මේ ෆැක්ටරිය ආණ්ඩුවේ කටු කන බල්ලෙකුගේ එකක්. නැත්තන් මෙහෙම ආණ්ඩුව මිනිසුන්ට හමුදාව දාලා වෙඩි තියලා දාන්නේ නෑ. මතකනේ හලාවත කටුනායක උන කේස්? මහින්දයා බයයි ඊජිප්තුවේ වගේ මිනිස්සු පාරට බැහැලා පොරව ගෙදර යවයි කියලා. ඕක තමයි මහින්දගේ ඇත්ත ස්වරූපේ. තොපිලා මහින්දගේ සුදටයි, සාටකෙටයි, රැවුලටයි රැවටිලා. දැන් වත් මහින්දගේ කටු කන බල්ලොන්ට තේරෙයිද දන්නේ නැහැ. නිරායුද මිනිසුන්ට වෙඩි තියන්ඩ අණ දෙන්නේ පොන්න ජනාධිපති වරු. මහින්දගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් :angry::angry::angry::angry:

    4h2l49.jpg

    sakkily mahindayata hena gahala mariyan :frown:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මට නම් මෙවට අහන්ඩ වෙන්නෙ මචන් උබල සටන් කරන්නෙ පොස්ට් දාලද කියල තමයි.?? අනික වෙඩි තියපු එක වැරදියි කරල තියෙන්නෙ මිහරක් වැඩක්,එච්චරයි.දේශපාලනය වැදගත් තමයි නැතුව පාලන ක්‍රමයක් නතිවෙනවනෙ.වෙන නම් කියන්ඩ දෙයක් නැ .

    Metana ekekwath protest kale naha...
    protest eka sadarana nam
    protest karana ewunge pettata post walin hari katin katha karannat kondak tiyenna oni :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ආණ්ඩුවෙන් හමුදාව දාලා අහිංසක මිනිස්සුන්ට ගස්සවලා මරනවා..රට ඉන්න කොටි මේවට පුකෙනුත් හිනා වෙනවා ඇති...ලැජ්ජයි...නිරායුද අහිංසක දුප්පත් මිනිස්සුන්ව ආයුද වලින් හමුදාව් යොදවා මර්දනය කරන එක හෙණ ගහන අපරාධයක්. පවු ඒ මිය ගිය සහ තුවාල වුන මිනිස්සු...ලංකාවට ගිය කලක්..:(

    ...
    රට ඉන්න කොටි හිනා වෙද්දී සතුටුයි නේද :growl: අනේ උබල වගේ ජාතියක්.:baffled: මුට ඔක්කොම අස්සේ මතක් වෙලා තියෙන්නේ රට ඉන්න කොටින්ව :growl: බෝලත් කොටි තමා ඉතින් :baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Since the Prehistoric ages and the days of ancient Greece
    Right down through the Middle Ages
    Planet earth kept going through changes
    And then the renaissance came, the times continued to change
    Nothing stayed the same, but there were always renegades
    Like Chief Sitting Bull, Tom Paine
    Dr. Martin Luther King, Malcolm X
    They were renegades of their time and age
    The mighty Renegades

    We're the renegades of funk
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වැලිවේරිය නගරයේ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගියේ 17 හැවිරිදි කහඳව ආරච්චිලාගේ දොන් අකිල දිනේෂ් නමැති තරුණයෙකු බව තහවුරු වී තිබෙනවා. ගම්පහ රෝහලේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ මියගිය තරුණයා වැලිවේරිය හෙලන්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. පිරිසිදු ජලය ලබාදෙන ලෙසට බලකරමින් වැලිවේරිය ප‍්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ ප‍්‍රදේශවාසීන් විසුරුවාහැරීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කළ අවස්ථාවේදී මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වුණා. ඉන් තවත් 36 දෙනෙකු තුවාල ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. තවත් කිහිපදෙනෙකු ගම්පහ සහ වතුපිටිවල යන රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවයි එම රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    බලපන් මෙහෙම තියෙද්දිත් ඊලග චන්දෙදි, චන්දෙ දෙන්නේ මුන්ටම තමයි...
    වෙන රටවල වගේ බුද්දිමත් මිනිස්සු බහුතරයක් හිටියනම් පාලකයොන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ බත් පැකට් එකටයි අරක්කු බෝතලෙටයි චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක තව මොන කතාද
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තාම කඩේ යන රෙදි අකුල්ලන අය ඉන්නවනේ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට ඉන්න කොටි හිනා වෙද්දී සතුටුයි නේද :growl: අනේ උබල වගේ ජාතියක්.:baffled: මුට ඔක්කොම අස්සේ මතක් වෙලා තියෙන්නේ රට ඉන්න කොටින්ව :growl: බෝලත් කොටි තමා ඉතින් :baffled::baffled:

    රට ඉන්න කොටි පුකෙන් හිනා වෙලා ඉවරයි යකෝ තොගේ මහින්දගේ පකේ වැඩ වලට..ඉස්සර අහිංසක දෙමළ මිනිස්සු මරලා(කොටි හැර) දැන් තොගේ මහා රජා අහිංසක සිංහල මිනිස්සු මරණවා..කෝ එලියට එන්න කියපන් ඔය බැල්ලිගෙ පුතාට...මහින්ද මිනීමරු තිරිසනා..
     
    Last edited:
    • Like
    Reactions: nmps

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    බලපන් මෙහෙම තියෙද්දිත් ඊලග චන්දෙදි, චන්දෙ දෙන්නේ මුන්ටම තමයි...
    වෙන රටවල වගේ බුද්දිමත් මිනිස්සු බහුතරයක් හිටියනම් පාලකයොන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ බත් පැකට් එකටයි අරක්කු බෝතලෙටයි චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක තව මොන කතාද
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තාම කඩේ යන රෙදි අකුල්ලන අය ඉන්නවනේ...
    niyama kathawa...ounta therei thawa aurudu 2,3k yanakota
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    Some Comments and Thoughts..

    #Weliweriya ගම්වැසියා - අපෙත් හමුදාවෙ ළමයි යුද්දෙදි මළා. උන් මියැදිච්ච එකමයි හොද මෙහෙම එක එකාට පක්කිලිකම් කරනු වෙනුවට.

    #Weliweriya ගම් වැසියෙක් - මින් පස්සෙ මෙහේ රණවිරු ස්මාරකයක් වත් හදන්න හිත් දෙන් නැහැ.

    #Weliweriya ගම් වැසියෙක් - රටේ තියෙන ප්‍රශ්න බලෙන් විසදන්න බැහැ. ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට වඩා තොපිට අහවල් සමාගම ලොකුවුණා.

    Weliveriya people are fighting for water but I didn't see any civilians organization there like Bodu Balasena, Ravana Balaya
     
    erozan බල්ලෝ අහිංසක මිනිස්සුන්ගේ ලේවලින් තොපේ බොක්ක පුරවගන්න එපා.
    ඔය කතා කරන්නේ තොපේ කටවල් නෙවෙයි ඔය කතා කරන්නේ තොපිට කඩේ යනවට ගෙවන රුපියල්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Some Comments and Thoughts..

    #Weliweriya ගම්වැසියා - අපෙත් හමුදාවෙ ළමයි යුද්දෙදි මළා. උන් මියැදිච්ච එකමයි හොද මෙහෙම එක එකාට පක්කිලිකම් කරනු වෙනුවට.

    #Weliweriya ගම් වැසියෙක් - මින් පස්සෙ මෙහේ රණවිරු ස්මාරකයක් වත් හදන්න හිත් දෙන් නැහැ.

    #Weliweriya ගම් වැසියෙක් - රටේ තියෙන ප්‍රශ්න බලෙන් විසදන්න බැහැ. ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට වඩා තොපිට අහවල් සමාගම ලොකුවුණා.

    Weliveriya people are fighting for water but I didn't see any civilians organization there like Bodu Balasena, Ravana Balaya

    ඒක තමා ආන්ඩුවේ හොරු ගොඩක්ම බය වෙන්න හෙතුව. අහින්සක මිනිස්සු සාධාරනය වෙනුවෙන් සටන් කරන එක තරන් දෙයක් තවත් නෑ හොර ආන්ඩු බය වෙන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ඉන්න කොටි පුකෙන් හිනා වෙලා ඉවරයි යකෝ තොගේ මහින්දගේ පකේ වැඩ වලට..ඉස්සර අහිංසක දෙමළ මිනිස්සු මරලා(කොටි හැර) දැන් තොගේ මහා රජා අහිංසක සිංහල මිනිස්සු මරණවා..කෝ එලියට එන්න කියපන් ඔය බැල්ලිගෙ පුතාට...මහින්ද මිනීමරු තිරිසනා..
    කොලබ ඇති බන් ගිහින් හම්බෙයන් :lol::lol:අපරාදේ බන් යුද්දේ නොකර ඉන්ඩ තිබ්බේ උබේ අහිංසක දෙමල මිනිස්සු මරුනනේ එක හින්ද.:baffled::baffled: රට ඉන්න කොටි කියන කතාවමනේ උබලත් කියන්නේ ලැජ්ජයි යකෝ.උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි මහින්දට මිනිස්සු තාමත් චන්දෙ දෙන්නෙ.ඊයේ වෙච්ච දේ ආණ්ඩුවේ නියෝග නෙමේ එක තේරුම් ගන්ඩ බැ බන් පිට රට කොටි කියන දේම මතුරන හාල්පාරුවන්ට :(
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    machan dan me yaluwek call karala kiwwe 7 denek marilalu...paw scn eka..me kariyanta nam hena ma gahanna oone monawa unath oya kalakanni chande dinanawane nodakin