බැලුම්මහරේ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනෙ පොන්ස් උබ කියන්නේ හමුදාවෙන් ඇවිත් මේ වගේ තිරිසන් විදහට ගහද්දි නෑ නෑ උන් ඇවිත් අපිව අතගෑවා කියල කියන්නද ? දැන් දැන් හිතෙනව කොටි කියන කතා වලත් අත්තක් තියේද කියල

    oya wage modayonta uththara dila wadak naha ban un dannawa meka waradi kiyala eth thina gathi kama nisa hari kiyanawa
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෝකේ විනයගරුකම හමුදාව කියල පම්පෝරි නම් ගහනවා එක ඔප්පු කරන්න වෙන්න ඇති නිරායුද සිවිල් වැසියන්ට ගැහුවේ

    මාද්‍ය ප්‍රකාශක කියනවා පිටින් අයුධ අරන් පිරිසක් ඇවිල්ල ප්‍රහාරයට සුදානම් උනා ලු. අනේ හුකෙ උන් වෙන රටකින් වෙන්න ඇති ආවේ

    දැන් මේවා ජාත්‍යන්තර මාද්‍ය වල ගියාම කොටි පුකෙනුත් හිනා වෙයි..
    අපි මානව හිමිකම් කැඩුවේ නෑ අනෙ

    :lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    999722_10151795460092429_761397962_n.png

    934636_10151795617227429_1063381235_n.png

    1002490_512969972104498_606951683_n.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ.

    Full Story;
    http://www.elakiri.com/forum/showthread.php?t=1569767

    කිසිම දෙයක් ලියන්න හිතට වචන එන්නෙ නැ බන්.. ඒ තරමට ලංකාවෙ වෙන දේවල් දැක්කම කලකිරෙනවා. 58 වෙනි බල ඇනිය දාන්න තරම් අපේ මෙ අහින්සක මිනිස්සු කරපු වරද මොකක්ද? මෙ ප්‍රශ්නයට මීට වඩා හොද විස්දුමක් දෙන්න තිබුනා මෙ වගෙ අශික්කිත වැඩක් නොකර. මෙ දෙයින් සිද්ද උනේ ආන්ඩුව එයාලගෙම වල කපා ගත්ත එකයි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර ඊජිප්තුවේ උද්ගෝෂණ කරපු මිනිසුන්ට ගහන්ට බෝම්බ දාන්න හමුදාව ඒ රටේ ජනාධිපති පරයෝ දෙන්නෙක් එව්වහම

    ඒ හමුදාව ගත්තේ මිනිස්සුගේ පැත්ත මිසක් ....

    පොන්න මරාගේවත්,
    පොනිලයගේවත්,
    ෆොනියගේවත් පැත්තවත් නෙමේ ...
    රටේ අහිංසක දේශපාලකයෝ නිසා හැමදාම බැට කන මිනිස්සුන්ගේ පැත්ත !

    එක පාරක් නෙමේ ඒ ඊජිප්තු හමුදාව මිනිස්සුන්ගේ පැත්ත ගත්තේ දෙපාරක්ම

    දෙවෙනි පාර ඒ රටේ ජනාධිපතියව එළෙව්වා ඒ රටේ හොදට හෝ නරකට ඒ ඩේ වුණා

    එහෙත් මෙහෙ

    මේ රට පාලනය කරන බල්ලොන්ගේ order නිසා හමුදාව අහිංසක මිනිස්සු 3 ක් ම එළිපිට මහදවල් මරලා දැම්මා
    අවස්ථා තුනකදී...

    මේ වගේ වෙලවටත් පොන්න මරාගේවත්, පොනිලයගේවත්, ෆොනියගේවත් දේශපාලනය ගැන කථා කරන උබ්ලටයි ලැජ්ජා නැත්තේ

    දැන් ඔය ආණ්ඩුවම කියයි හෙට ... ඒ වතුර ඉල්ලලා කෑ ගහපු මිනිස්සුන්ව පොනිලයා හරි අර JVP සීනු කාරයෝ හරි තමයි ඇවිස්සුවේ කියලා

    ඒක නිසා මේ මරණෙටත් වග කියන්න ඕන විපක්ෂයේ බල්ලෝ ටික කියලා

    --------------------------------------------------------------------------------

    මෙහෙම් සිංහල අපේ අහිංසක මිනිස්සුන්ටත් මේ පර හමුදා බල්ලොන්ට order වලට ( හොද හමුදාවකුත් තියෙනවා ) මෙහෙම මහා දවල් camera ඉස්සරහ මෙහෙම ජීව උණ්ඩ වලින් මිනිස්සු මරන්න පුළුවන් නම්

    අර උතුරේ අහිංසක දෙමල මිනිස්සුට ( කොටි පරයෝන්ට නෙමේ ) මොනවා කරන්න ඇත්ද කියලත්
    සැක හිතෙනවා මිනිස්සුන්ට ! මෙහෙම මේ හමුදාව හැසිරෙන කොට !

    මම මේවා කියලා දැන් දේශද්‍රෝහීක් වුනාද මං දන්නේ නැහැ !

    මෙතන වෙලා තියෙන්නෙ බන් හමුදාවට මුලින්ම තමන්ගෙ කෙනෙක්ව පත් කරාම හමුදාව උනත් පිටින් යන්නෙ නැහැනෙ.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹල දන්නෙ එක්කෙනක් මැරුණ කියල විතරයි.. වැලිවේරියෙ ඉන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න කීදෙනෙක් මැරුණද කියල.. මාධ්‍ය වල පෙන්නන්නෙ සිද්ධියෙ සැර ගොඩක් අඩු කරල.. කතා කරල වැඩක් නෑ.. :frown:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මර්වින්ලට ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවන ඔය පැත්තේ මොඩයෝ ටික මැරෙන එකමයි හොඳ. පු* උඩ දගෙන ඡන්දේ දුන්නනම් දැන් කෑගහල වැඩක් නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.:lol::lol:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ.

    :sorry::sorry::sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යකෝ මරුනේ අහිංසක මිනිස්සු , කටුකන බල්ලන්ට එකේ දුකක් නැහැ ......උන්ට දුක මේකෙන් ජන්ද කැඩෙයි කියල
    නෙදකින් මේවා සාධාරනිකරය කරන එවුන්ට හෙන ගහන්න ඕනා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    යකෝ මරුනේ අහිංසක මිනිස්සු , කටුකන බල්ලන්ට එකේ දුකක් නැහැ ......උන්ට දුක මේකෙන් ජන්ද කැඩෙයි කියල
    නෙදකින් මේවා සාධාරනිකරය කරන එවුන්ට හෙන ගහන්න ඕනා

    kohomat me siddiyen passe goda denek anduwa gana wiswasaya nati wela tiyenne :)
    dawasin dawasa anduwe chanda nati weanwa :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මර්වින්ලට ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවන ඔය පැත්තේ මොඩයෝ ටික මැරෙන එකමයි හොඳ. පු* උඩ දගෙන ඡන්දේ දුන්නනම් දැන් කෑගහල වැඩක් නෑ.

    moda katha kiyanna epa ban mervin ge seat eka kalaniye :)
    Mervin parliment giya kiyala kelaniye minissunta shapa karana eka maha pajatha wedak :)

    යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.:lol::lol:

    etakota marichcha miniha thuwakkuwa uduragena wedi tiyagena marila aththe ? nikan gon katha kiyanna epa machan :)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    කියන්න නං ගොඩක් දේවල් තියෙනවා මචං ,එත් වැඩක් නැ බන් උබට කියල, උබලත් නිකන් අර අල්ල පස්සේ යන තම්බි වගේ තමයි... u knw what i mean.. අනික එකයි නෙමෙයි මැරිලා තියෙන්නේ ...

    යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.:lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    munta night race thiyanna para wahanna hodai.para block wenna strike ekak koloth maranna pannanawa .mekada yako thope ass charya :angry:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    moda katha kiyanna epa ban mervin ge seat eka kalaniye :)
    Mervin parliment giya kiyala kelaniye minissunta shapa karana eka maha pajatha wedak :)

    කඩුවෙල පාලම ලඟට එනකම් මර්වින්ට ඡන්දෙ දෙන්න පුලුවන් නේද..?
    :baffled::baffled::baffled:
    නැත්නම් කාට බනින්නද මැරයෝ පාර්ලිමේන්තු යවනවට
    :frown::frown::frown:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පහුගිය ආන්ඩුවලින් ආමිකාරයො කරලා තිබ්බ අය රණවිරුවෝ උනා යුද්දෙන් පස්සේ. දැන් ආයේ කලින් හිටපු තැනටත් පහලට වැටෙනවා මේ වගේ දේවල් වලින්. අපේ කොල්ලෝ ජීවිත දීපු එකේ වටිනාකමත් නැති කරනවා ආණ්ඩුවෙන් මේ කොම්පැණි ආරස්සා කරන්න ගිහින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තෙට ම කළකිරෙනව මේව දැක්කාම නම්..........

    අනික කවුද යකෝ විෆ්ටි එයිට්ත් බ්‍රිෙග්ඩ් එක මේකට බස්සපු හරකා..........
    :growl::growl::growl::growl::growl: