අර ඊජිප්තුවේ උද්ගෝෂණ කරපු මිනිසුන්ට ගහන්ට බෝම්බ දාන්න හමුදාව ඒ රටේ ජනාධිපති පරයෝ දෙන්නෙක් එව්වහම
ඒ හමුදාව ගත්තේ මිනිස්සුගේ පැත්ත මිසක් ....
පොන්න මරාගේවත්,
පොනිලයගේවත්,
ෆොනියගේවත් පැත්තවත් නෙමේ ...
රටේ අහිංසක දේශපාලකයෝ නිසා හැමදාම බැට කන මිනිස්සුන්ගේ පැත්ත !
එක පාරක් නෙමේ ඒ ඊජිප්තු හමුදාව මිනිස්සුන්ගේ පැත්ත ගත්තේ දෙපාරක්ම
දෙවෙනි පාර ඒ රටේ ජනාධිපතියව එළෙව්වා ඒ රටේ හොදට හෝ නරකට ඒ ඩේ වුණා
එහෙත් මෙහෙ
මේ රට පාලනය කරන බල්ලොන්ගේ order නිසා හමුදාව අහිංසක මිනිස්සු 3 ක් ම එළිපිට මහදවල් මරලා දැම්මා
අවස්ථා තුනකදී...
මේ වගේ වෙලවටත් පොන්න මරාගේවත්, පොනිලයගේවත්, ෆොනියගේවත් දේශපාලනය ගැන කථා කරන උබ්ලටයි ලැජ්ජා නැත්තේ
දැන් ඔය ආණ්ඩුවම කියයි හෙට ... ඒ වතුර ඉල්ලලා කෑ ගහපු මිනිස්සුන්ව පොනිලයා හරි අර JVP සීනු කාරයෝ හරි තමයි ඇවිස්සුවේ කියලා
ඒක නිසා මේ මරණෙටත් වග කියන්න ඕන විපක්ෂයේ බල්ලෝ ටික කියලා
--------------------------------------------------------------------------------
මෙහෙම් සිංහල අපේ අහිංසක මිනිස්සුන්ටත් මේ පර හමුදා බල්ලොන්ට order වලට ( හොද හමුදාවකුත් තියෙනවා ) මෙහෙම මහා දවල් camera ඉස්සරහ මෙහෙම ජීව උණ්ඩ වලින් මිනිස්සු මරන්න පුළුවන් නම්
අර උතුරේ අහිංසක දෙමල මිනිස්සුට ( කොටි පරයෝන්ට නෙමේ ) මොනවා කරන්න ඇත්ද කියලත්
සැක හිතෙනවා මිනිස්සුන්ට ! මෙහෙම මේ හමුදාව හැසිරෙන කොට !
මම මේවා කියලා දැන් දේශද්රෝහීක් වුනාද මං දන්නේ නැහැ !