ඔය සිද්ධිය බලන් හිටපු අය කියල තියෙන්නෙ මිනිස්සු තමයි ඉස්සෙල්ලම හමුදාවට පෙට්රෝල් බෝම්බයක් ගැහුවෙ කියල.. 







ඔය සිද්ධිය බලන් හිටපු අය කියල තියෙන්නෙ මිනිස්සු තමයි ඉස්සෙල්ලම හමුදාවට පෙට්රෝල් බෝම්බයක් ගැහුවෙ කියල..![]()




sure ද ITN news නෙමේ කිව්වේ කියලා???![]()




ලෝකේ විනයගරුකම හමුදාව කියල පම්පෝරි නම් ගහනවා එක ඔප්පු කරන්න වෙන්න ඇති නිරායුද සිවිල් වැසියන්ට ගැහුවේ
මාද්‍ය ප්‍රකාශක කියනවා පිටින් අයුධ අරන් පිරිසක් ඇවිල්ල ප්‍රහාරයට සුදානම් උනා ලු. අනේ හුකෙ උන් වෙන රටකින් වෙන්න ඇති ආවේ
දැන් මේවා ජාත්‍යන්තර මාද්‍ය වල ගියාම කොටි පුකෙනුත් හිනා වෙයි..
අපි මානව හිමිකම් කැඩුවේ නෑ අනෙ



sure ද ITN news නෙමේ කිව්වේ කියලා???![]()
යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.![]()

කඩුවෙල පාලම ලඟට එනකම් මර්වින්ට ඡන්දෙ දෙන්න පුලුවන් නේද..?
නැත්නම් කාට බනින්නද මැරයෝ පාර්ලිමේන්තු යවනවට
![]()




Mervin parliament select une nane da ? Passe Wena siddiyak nisa neda uta place eka labuna neda ?









Ehenam Ranil kiyala wenna ati wedi tiyala atteලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.



Ane pala me balu anduwa sudda nokara. Ubalata mechchara winasayak karalat me p*nna mahindayawa tamai lokuලේසි නැ වැඩේ මොනව උනත් වෙඩි තියපු එක වැරදියි මේවට කියන්නේ නියපොත්තෙන් කඩන්ඩ පුළුවන් දේට පොරොව පාවිච්චි කරනව කියල.
මම නම් හිතන්නේ නැ ආණ්ඩුවෙන් වෙඩි තියන්ඩ කියුව කියල ආණ්ඩුවට එච්චර මොලේ අමාරුවක් නැ.

Ado Gaddafi marune bokkuwak asse. Mahinda ponz marenne kakkussi walak atuleමම දැක්ක මේවට අදාල තේර්ඩ් වල කියල තියෙනව.
1 ආණ්ඩුවට චන්දෙ දීපු එවුන් හොයා ගන්ඩ නැ.
අනේ ඉන්නව,ආණ්ඩුවට චන්දෙ දුන්න එවුනට,රැ නිදි මරාගෙන, අනිත් වැඩ පාලු කරගෙන,උබලට වගේ පොස්ට් දදා ඉන්ඩ වෙලාවක් නැ.අනික හැම බෝලේටම බැට් කරන්නෙත් නැ.
2 ගඩාෆිට උනේ දේ වෙනවලු
ලොල් තමා,ඒ ගැන නම් උබල මචන්ලා දවල් හින දකින්ඩ එපා. ලංකාවේ මොලේ තියෙන මිනිස්සු ඉන්නෙ.අනික ලබන අවුරුද්දේ ජනාදිපති වරණෙ තියෙනව,
උබල කැමති කලවැද්දෙක් හරි *න්නක් හරි ඉන්නවනම්,ඔන්න උබලට ඇහැකිනම් කොරගනිල්ල ජනාදිපති,මේ ජාන්දිපති හොද නැත්තන්.ෂොට් කට් ජනදිපතිලට අපි ඉන්නකන් නො චාන්ස්
මොකද අපි උබල වගේ පොස්ට් වලින් දේශපාලනය නොකරන හින්ද
Ado Gaddafi marune bokkuwak asse. Mahinda ponz marenne kakkussi walak atule


පරන හෙතු හින්ද තමා ඔකව ලෙවල් එකට තියන් ඉන්නෙ. නැත්තන් හම්බන්තොට මහින්දගෙ දඩයම් බල්ලව කැලනියට ජාතික ලයිස්තුවෙන් අර ගනිවිද.