බැලුවට කමක් නැ.. මට බනින්න නම් එපා..!!!!!

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    මම කවදාවත් පීසා කාල නෑ ඒ වගෙම පීස මොන රසද? කියල මම දන්නෙ නෑ ඒ නිසා මට නම් මේක දෑක්කට බඩගිනි වෙන්නෙ නෑ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා දැක්කහම මට පිස්සු හැදෙන්නැතුව ඇති. අද දවල්ටත් මම කාලා නෑ. මේක දැක්කහම 2729729 කෝල් කරන්න හිතෙනවා
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේක Shine ගෙ අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්.. - කොන්ඩම් වන්ස කියයි
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇයි ඔයි ඔහොම මේ වගේ වෙලවලට් ඕව පෙන්නලා බඩට වද දෙන්නේ