බැලුවද Succession ?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,696
    1
    6,539
    113
    Succession TV Series
    View attachment 207212

    මේක powerful media conglomerate එකක හිමිකරු හා එම සමාගමේ ප්‍රධාන තනතුර ලබා ගැනීමට උත්සාහ කරන ඔහුගේ දරැවන් වටා ගෙතුන කතාවක්.

    මේක 2018 - 2023 අතර season 4 ක් මුළුල්ලේ දිග හැරුණා.

    මේ කතාව විශේෂයෙන්ම Shakespeare ගේ King Lear නාට්‍යයේ හරය නූතන සමාජයට ගැලපෙන ලෙස කරන ලද අනුවර්තනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

    Succession කතා මාලාව drama category එකේ නිෂ්පාදනයක්. මෙහිදී dialogues and music ඉතා ලස්සන විදිහට භාවිතා කරලා තියෙනවා.

    මේක මම හුඟක් රසවින්ද කතා මාලාවක්. Drama category එකේ ලස්සන කතාවක් බලන්න ඕගොල්ලොත් කැමති නම්, මම මේක ඉහලින්ම recommend කරනවා.

    Dude got only 3 episodes to finish the series and holy fucking shit
    I literally cried out loud at some moments ;

    Spoiler alert 🩸

    particularly when Kendall accused Logan Roy of covering up the Cruise Scandal instead taking the blame on himself ;
    Logan's little smirk in the end - Dude swear on my mom ; I fucking Cried like a douche 😭🤣

    That moment was fucking Shakespearean dude
    Logan asked for a "killer" and Kendal "delivered"
    Love this series dude ; Just a fucking cinematic masterpiece.

    Loving every second of it.
    It feels like GodGather but in corporate world.

    💯 Recommended to watch !
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,680
    18,380
    113
    රෑ කෑමෙන් පසු එක බැගින් බලාගෙන යනව. T20 නිසා පොඩ්ඩක් මිස් උනා
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,696
    1
    6,539
    113
    Completed the series yesterday
    Ending was a fucking heart attack 💔 😭

    Loved every single second of it !
    Miss Waystar Royco !