බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    නෑ බං මූ නෙවි ඔරියා
    ඔරියා කියන්නේ චන්ද්‍රසිරි බංඩර
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේකට bump පාරක් දාන්න හිතුන... :)

    ලෝකේ විනාස වෙයි කියල මටත් අම්බානට බය හිතිච්ච කාලයක් තිබුණා...
    පස්සේ ඒක බොහොම හීනි බයකට පරිවර්තනය උණා...
    ඊටත් පස්සේ 'මොන බම්බුවකටද වෙන්න ඇරලා බලන් ඉන්නේ... නවත්තල දාන්නේ නැතුව!!' කියල හිතුන. ඉතින් එහෙම දේවලුත් කළා!!!
    කාටවත් කියන්න ගියේ නෑ. මොකද වේලපහින්ම ඔව්ව කියන්න ගියා නම් අනිවා පිස්සෙක් කියල හිතනවා.
    :lol:
    (එහෙම හිතුවත් මට අවුලක් නෑ... එහෙම හිතන එකාට කෙලවෙනවා!!!)
    එච්චර ලොකු ලොකු වැඩ නෙවෙයි... හරි චූටි චූටි දේවල් තමයි මම නම් කලේ!!! හැබැයි ඒ දේවල් හැමෝටම කරන්න බෑ!!! !!! !!!

    විශ්වයේම තියන ස්වභාවයක් තමයි 'මොලේ තියන එකාට බලේ නෑ!! බලේ තියන එකාට මොලේ නෑ!!' කියන සිද්ධාන්තය. (ඒක වෙන්නේ කොහොමද කියල ඉදිරියේදි කියල දෙනවා!!!) එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කියල දීල තියනවා හිරුට / සඳුට / වැස්සට / හුළඟට / මහ මුහුදට හැම එකකටම අදිගෘහිත දෙවිවරු ඉන්න බව!!! **- ඒ උදවිය සුනාමි වෙලාවේ බුදුපිළිම කිසි එකක් හොල්ලන්නෙ නැතුව පොඩි magic එකක් පෙන්නුවේ, "මේ... අපිත් ඉන්නවා!!' කියල මුළු ලෝකෙම එවුන්ට දැනගන්න පණිවිඩයක් දෙන්න තමයි!!! !!! !!! -** ඒ උදවියට Nature එක එහෙම්පිටින්ම පාලනය කරන්න බැරි උනත් ගොඩාක් දේවල් කරන්න powers තියනවා!!! කරන්න දන්නෙ නැති කම තමයි අඩුවකට තිබුනේ. මං ඒ අඩුව පුරෝලා දුන්න. :):) ඒ හැමෝම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙ ආර්ය ශ්‍රාවකයෝ!!! අපි 'එක set' එකක්!!! :D:D

    ඔය aliens ල ගැන ලොකු ලොකු talks දුන්නු අය නොදන්නවා උනාට, මේ විශ්වයේ පාලනයට / ඉන්න අහිංසක හොඳ උදවියව බලාගන්න / ඒ අයව ආරක්ෂා කරන්න ඕනෙවටත් වඩා powers තියන, සක්‍ර දේවේන්ද්‍රයා / සතර වරම් දෙවි වරු වගේ සැහෙන පිරිසක් ඉන්නවා!!! !!! !!!
    වෙන වෙන ලෝක වලින් ඇවිල්ල හිතුන හිතුන විදියට 'ඇරලා' යන්න මොකෙකුටවත් බෑ!!! !!! !!! (චුට්ටක් හරි මොලේ තියන බල්ලෙක් උනත් උගේ area එකෙන් පිටදී බුරන්න යන්නේ නෑ!!!)

    ඉතින්... ලෝකේ විනාස වෙන කෙහෙල්මලක් දැන්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි තව ටික කාලයක් යනකොට වෙන වෙන 'ගොඩක් දේවල්' විනාශ වෙනවා!!! !!! !!!;) 'මම' ඉන්නෙ කොහෙද? thread එක බලන්න.

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයි!!! !!! !!!

    මේ වගේ පිස්සු කතා වලට බුදුහාමුදුරුවෝ අල්ල නොගත්ත නම් තමා හොද !!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හා දමිත් වහන්සේ මොකද මේ

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්ද ???

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Good Post
    1345148202.gif

    REP 5+
     
    • Like
    Reactions: Damith Kariyawasam

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලෝකේ විනාස වෙයි කියල මටත් අම්බානට බය හිතිච්ච කාලයක් තිබුණා...
    පස්සේ ඒක බොහොම හීනි බයකට පරිවර්තනය උණා...
    ඊටත් පස්සේ 'මොන බම්බුවකටද වෙන්න ඇරලා බලන් ඉන්නේ... නවත්තල දාන්නේ නැතුව!!' කියල හිතුන. ඉතින් එහෙම දේවලුත් කළා!!!
    කාටවත් කියන්න ගියේ නෑ. මොකද වේලපහින්ම ඔව්ව කියන්න ගියා නම් අනිවා පිස්සෙක් කියල හිතනවා.
    :lol:
    (එහෙම හිතුවත් මට අවුලක් නෑ... එහෙම හිතන එකාට කෙලවෙනවා!!!)
    එච්චර ලොකු ලොකු වැඩ නෙවෙයි... හරි චූටි චූටි දේවල් තමයි මම නම් කලේ!!! හැබැයි ඒ දේවල් හැමෝටම කරන්න බෑ!!! !!! !!!

    විශ්වයේම තියන ස්වභාවයක් තමයි 'මොලේ තියන එකාට බලේ නෑ!! බලේ තියන එකාට මොලේ නෑ!!' කියන සිද්ධාන්තය. (ඒක වෙන්නේ කොහොමද කියල ඉදිරියේදි කියල දෙනවා!!!) එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කියල දීල තියනවා හිරුට / සඳුට / වැස්සට / හුළඟට / මහ මුහුදට හැම එකකටම අදිගෘහිත දෙවිවරු ඉන්න බව!!! **- ඒ උදවිය සුනාමි වෙලාවේ බුදුපිළිම කිසි එකක් හොල්ලන්නෙ නැතුව පොඩි magic එකක් පෙන්නුවේ, "මේ... අපිත් ඉන්නවා!!' කියල මුළු ලෝකෙම එවුන්ට දැනගන්න පණිවිඩයක් දෙන්න තමයි!!! !!! !!! -** ඒ උදවියට Nature එක එහෙම්පිටින්ම පාලනය කරන්න බැරි උනත් ගොඩාක් දේවල් කරන්න powers තියනවා!!! කරන්න දන්නෙ නැති කම තමයි අඩුවකට තිබුනේ. මං ඒ අඩුව පුරෝලා දුන්න. :):) ඒ හැමෝම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙ ආර්ය ශ්‍රාවකයෝ!!! අපි 'එක set' එකක්!!! :D:D

    ඔය aliens ල ගැන ලොකු ලොකු talks දුන්නු අය නොදන්නවා උනාට, මේ විශ්වයේ පාලනයට / ඉන්න අහිංසක හොඳ උදවියව බලාගන්න / ඒ අයව ආරක්ෂා කරන්න ඕනෙවටත් වඩා powers තියන, සක්‍ර දේවේන්ද්‍රයා / සතර වරම් දෙවි වරු වගේ සැහෙන පිරිසක් ඉන්නවා!!! !!! !!!
    වෙන වෙන ලෝක වලින් ඇවිල්ල හිතුන හිතුන විදියට 'ඇරලා' යන්න මොකෙකුටවත් බෑ!!! !!! !!! (චුට්ටක් හරි මොලේ තියන බල්ලෙක් උනත් උගේ area එකෙන් පිටදී බුරන්න යන්නේ නෑ!!!)

    ඉතින්... ලෝකේ විනාස වෙන කෙහෙල්මලක් දැන්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි තව ටික කාලයක් යනකොට වෙන වෙන 'ගොඩක් දේවල්' විනාශ වෙනවා!!! !!! !!!;) 'මම' ඉන්නෙ කොහෙද? thread එක බලන්න. :yes::yes:

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයි!!! !!! !!!