post eke podhi.........................amme dhakinakothat oluwa kakumai![]()
ayiyo... ganan ganna epa! danata kakkuma oluwa witharane... issarahata yanakota anik ewath kakkuma ganeevi

post eke podhi.........................amme dhakinakothat oluwa kakumai![]()

mamath godak dewal gana hituwa me loke gana...
කවදා හරි බුදු කෙනෙකුගේ වමත් සව් කෙනෙක් වෙලා නිවන් දකින එක මගේ එකම ප්‍රාර්ථනාව.
for sure. It will happen.
ඔයා මෙහෙම හිතුවට, ප්‍රාර්ථනාවක් තිබු පමණින් අදහස ඉටුවෙයි කියල එකක් නැහැ නේ... අනික කවද හරි ඔයා හිතාගෙන ඉන්න විදියට වෙනකම් බලන් ඉන්න ගියාම තව කීපාරක් මැරි මැරී... ඉපදි ඉපදී... යන්න වෙයිද? එහෙම නෙවෙයි!! ඔය 'සව්' කතාව අතහැරලා, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම ණිවන් අවබෝධ කරනවා! කියල අධිෂ්ඨාන කරගෙන, දැන් ඉඳලම ක්‍රියාත්මක උනොත්, අන්න great !!

ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කරගන්නවා කියන එක ඔය සහෝදරයා හිතනවා වගේ කඩේකින් ඉන්ස්ටන්ට් බඩුවක් ගන්නවා වගේ ලේසියි කියලාද හිතන් ඉන්නේ.![]()