බැලුවයින් බැලුවේ නෑ , මේ වගේ සුපිරියක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    නෙට්ෆිල්ක්ස් රීලිස් වුනා..පට්ටම ලස්සන මුවි එකක්..
    මේවගේ නෙක්ස්ට් ලෙවල් ප්ලොට් එකක් ්
    ලංකාවෙන් එන්න ශත වර්ෂ ගාණක් යයි....

    රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි
    එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්‍රාථමිකයි කියලා හිතෙනවා

    කතාව පටන්ගන්නේ කරණවෑමියෙක්ගෙන්
    උ එන්වා පොලීසියට, කම්පේල්න් එකක් දාන්න
    නැති වුනේ මොකක්ද? කියලා ඇහුවම මූ කියන්නේ
    හතරබීරි කතාවක්......එච්චරයි

    පුලුවන්නම් හොයගන බලන්න




    1720864888317.png
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්‍රාථමිකයි කියලා හිතෙනවා

    අඩෝ මේකෙත් වීරයා ගැහුවම හොරු ටික උඩින් ගස් කඩාගෙන යනවද ඇනිත් දෙමල ෆිල්ම් වල වගේ නැත්තන් කිසි ගතියක් නෑ බන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    අඩෝ මේකෙත් වීරයා ගැහුවම හොරු ටික උඩින් ගස් කඩාගෙන යනවද ඇනිත් දෙමල ෆිල්ම් වල වගේ නැත්තන් කිසි ගතියක් නෑ බන්
    බලපන් කෝ උඹව කරකවලා අතඇරියා වගේ තියෙයි ..
     
    • Love
    Reactions: Ramiel

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මේකෙ උන් මන්ජුමාල් බෝයිස් ගැන ත්‍රෙඩ් ගාඅනක් ලිව්වා. තව පොඩ්ඩෙන් ඒක බැලුවෙ නැත්නම් ඩිප්‍රෙශන් එනවා. දැන් මේක. 🥶🥶🥶🥶
     
    • Haha
    Reactions: Shamal3001