බැලුවයින් බැලුවේ නෑ , මේ වගේ සුපිරියක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    ඇඩෝ උඹල මලයාලම් twist බලල නැද්ද..

    මේකෙ වරදක් නෑ.. ඒත් හිතුව තරම් නම් ගතියක් නෑනෙ..

    මීට වඩා හොදයි පුන්චිරායි එහෙමත්
     
    • Like
    Reactions: nalakanayana

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මෙන්න බලපල්ලා සින්ඝලු ඕකෙන් ආපු එන්ඩ් ශෝක එක ඩබල් වෙලා එන්නේ මේකෙන් අනිවා මේ ෆිල්ම් එකේ අභාෂය ගන්න ඇති ඔය මහරජා එකට ..ටැමිල් උනාට හොද ෆිල්ම් එකක් එකෙන්ම
    images.jpeg
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    නෙට්ෆිල්ක්ස් රීලිස් වුනා..පට්ටම ලස්සන මුවි එකක්..
    මේවගේ නෙක්ස්ට් ලෙවල් ප්ලොට් එකක් ්
    ලංකාවෙන් එන්න ශත වර්ෂ ගාණක් යයි....

    රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි
    එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්‍රාථමිකයි කියලා හිතෙනවා

    කතාව පටන්ගන්නේ කරණවෑමියෙක්ගෙන්
    උ එන්වා පොලීසියට, කම්පේල්න් එකක් දාන්න
    නැති වුනේ මොකක්ද? කියලා ඇහුවම මූ කියන්නේ
    හතරබීරි කතාවක්......එච්චරයි

    පුලුවන්නම් හොයගන බලන්න




    View attachment 232917

    Usual Suspects කියන film එක බලල තියනවද? ඒක බලන්න. ආස හිතෙයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඇඩෝ උඹල මලයාලම් twist බලල නැද්ද..

    මේකෙ වරදක් නෑ.. ඒත් හිතුව තරම් නම් ගතියක් නෑනෙ..

    මීට වඩා හොදයි පුන්චිරායි එහෙමත්