බැලුවොත් පපුව පත්තුවෙයි ....

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බැලුවොත් පපුව පත්තුවෙයි ....

    අහම්බෙන් බලන්න ලැබුන වීඩියෝ එකක්. බලන්න පපුව පත්තු වෙනවා බලනකොට. මගේ ඇස වලට කඳුළු ආව මේක බලල. බලන උදවිය පුලුවනිනම් youtube එකට ගිහින් වීඩියෝ එකට comment එකක් ලියල යන්න අමතක කරන්න එපා.. ජීවිතේ මිනිස්සුන්ට කොයිතරම් දඬුවම් දෙනවද කියල පපුවට දැනෙනවා මේක බලද්දී .

    කැමති උදවිය fb එකට share කරලා මේ දරුවාගේ දක්ෂතාවය අගය කරමු




    හැමෝටම බලන්න bump කරන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇහැට කදුළු ඉනුවා පුතේ උබ වෙනුවෙන්,,,
    ආඩම්බරයි මට උබ ගැන දෑස් හොදින් පෙනෙනා එවුන් මේ රටට කරනා විපත් දුටුවිට.
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    :sorry:

    sunil edirisinghe wage gayakayakge sindu walata me tharam podi wayasedi alum karanawa kiyanne me lamayage honda rasawindana hakiyawak thiyena bawa watahaganna puluwan :yes:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සංසාරේ කරපු අකුසලයක් මචන්ලා. පුලුවනිනම් FB දාල දරුවාගේ හැකියාව අගය කරමු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවටම ඇඬුනා මචන්......:sorry::sorry::sorry:
    මොනවා උනත් සෑහෙන හැකි‍යාවක් ති‍යෙන පොඩි එකෙක්.......
    :yes::yes::yes:
    TFS

    You must spread some Reputation around before giving it to polwattacom again.:dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිරාවටම ඇඬුනා මචන්......:sorry::sorry::sorry:
    මොනවා උනත් සෑහෙන හැකි‍යාවක් ති‍යෙන පොඩි එකෙක්.......
    :yes::yes::yes:
    TFS

    You must spread some Reputation around before giving it to polwattacom again.:dull:

    මට රෙප් එපා මචන්. පුලුවනිනම් youtube එකට ගිහින් comment එකක් ලියහන්.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඇස් වලට කදුලු ආවා පුතේ උබේ හඞට....
    සුභ අනාගතයක් පුතේ.
    ලෙඩ දුක් සුව වෙලා,නීරොගිමත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා පුතේ.
    උබ වගේ තව එකෙක් උබෙ අම්මට හිටියනම් එ ඇති ලංකාවෙ මිනිසුන්ගෙ ඇස් පාදන්න.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ජීවිතේ මිනිස්සුන්ට කොයිතරම් දඬුවම් දෙනවද කියල පපුවට දැනෙනවා මේක බලද්දී .

    ඔන්න ඔය වචනෙට මට ඔක්කොටම වඩා දුක හිතුනා මචන්:cool::cool:.රෙප් +++
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හැකියාවන් දියුනුකර ගනිමින් ඉදිරියටම යෑමට ශක්තිය ​දෛර්යය මේ පුතාට ලැබේවා!!!