බැසිලට නම් යන්නම වෙනවා

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බැසිලා විතරක් අයින් වෙලා හරියන්නේ නැහැ, ඌ තිරය පිටිපස්සේ ඉදන් ගේම ගහනවා
    මුළු රාජපක්ක පවුලම යන්න ඕන
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැසිල 2015 චන්දෙ පැරදිච්ච ගමන් ඔය විදියටම රට පැන්න .ගිහින් ආයේ ලස්සනට ආවේ බන්.ලංකාවේ අමන මී හරක්ට බැසිල්ම තම හරියන්නේ

    මාකටින් තමා නන්දසේනයා විකුණන් මයිනගේ හොරු රැලත් ආවේ
     
    • Like
    Reactions: Cypress

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාකටින් තමා නන්දසේනයා විකුණන් මයිනගේ හොරු රැලත් ආවේ
    ජින්පින් බොක්ක බැයිද බන් චීන ලොක්කට කියම මුන්ටික අල්ලා හිරේ දාන්න චීන්නු මේක යටත් කරගෙන හරි කරයි උන්ට වඩා හොදට
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජින්පින් බොක්ක බැයිද බන් චීන ලොක්කට කියම මුන්ටික අල්ලා හිරේ දාන්න චීන්නු මේක යටත් කරගෙන හරි කරයි උන්ට වඩා හොදට

    උන්ට වෙන කිසිම ආණ්ඩුවක් එනවට වඩා සාටක පොන්නයා එන එක සෑහෙන වාසි.. සුවිස් එකවුන්ට් වලට ගාන යවපු ගමන් මිනි මරන්න හරි පතක් සම්මත කරලා දෙයි. මිනිස්සු ඔකුන්ව අල්ලලා හම ඇරලා ගිනි තියන්න ඕන ගෑනු ඉස්සරහ
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔකා ඇමරිකාවට පැන්නොත් ඔකගෙන් හොරා කාපුවා ගන්නේ කොහොමද සුවර් එකට ඔකා පනිනවා
     
    • Like
    Reactions: Cypress and zid2021

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔකා ඇමරිකාවට පැන්නොත් ඔකගෙන් හොරා කාපුවා ගන්නේ කොහොමද සුවර් එකට ඔකා පනිනවා
    ඇමරිකන් උන් ඕකුන් හරවලා එවන්නත් ඉඩ තියෙනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා ඔය සක්කිලි බල්ලා පනිනවා. අන්තිමට මහින්දයා අහු වෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බැසිලා අද හෙටම මාරු වෙනවා. ඉර හඳ වගේ sure :yes:
    පිස්සුද බං...මං නම් හිතන්නේ නෑ...ඕකව එලියට ඇදලා අරගෙන නෙලන්න ඕනේ...ඕකුන්ට ලැජ්ජාවක් නෑ....
     
    • Like
    Reactions: Cypress

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    sirwata ban ekek ta hari nelannone.. ethakota thamai issarahata ena un unath hora kanna baya wenne