බැසිල්ගේ පක්ෂය ආරම්භවේ. බැසිලා සමාජිකයෙකු විතරයිලූ බන්.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,941 113 29 ලොවෙත් නැති තැනක Nov 17, 2016 #1 බැසිල්ගේ පක්ෂය ආරම්භවේ. බැසිලා සමාජිකයෙකු විතරයිලූ බන්.
jodubaba Well-known member Oct 29, 2008 1,122 514 113 39 Dehiwala Nov 17, 2016 #2 පටන්ගත්ත තැනම ඇනගන්නයි යන්නේ......
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Nov 17, 2016 #3 ඉතින් මොකක් කරන්නත් සාමාජිකත්වේ ගන්න එපාය. පස්සේ මොකක්හරි තනතුරක් හම්බෙයි ජාතික සංවිධායක වගේ.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,941 113 29 ලොවෙත් නැති තැනක Nov 17, 2016 #4 විලපත්තුව කපනවා කාති උසාවි හදනවා පල්ලි හදනවා මේ ඔක්කොම 10% කොමිස් මුදටල කරනවා
B Bitter Truth Well-known member Dec 19, 2015 24,431 47,437 113 Nov 17, 2016 #5 නළුවෙක් නොව මොළයක්.ඔව් ඔහුට පුළුවන් රට ගොඩ දාන්න.රනිල් මැතිදුව නිරෝෂන් ඉහලින් වර්ණනනා කරයි..
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,525 113 ai kiyanna oneda? Nov 17, 2016 #6 hirashgeff said: විලපත්තුව කපනවා කාති උසාවි හදනවා පල්ලි හදනවා මේ ඔක්කොම 10% කොමිස් මුදටල කරනවා Click to expand...
hirashgeff said: විලපත්තුව කපනවා කාති උසාවි හදනවා පල්ලි හදනවා මේ ඔක්කොම 10% කොමිස් මුදටල කරනවා Click to expand...
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Nov 18, 2020 #7 අනේ ආයේත් ෆේල්ද ?