බැසිල්ගේ බිරිද රටින් පිටවෙයි..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද අලුයම රටින් පිටව ගොස් තිබේ.

    කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද අලුයම එමිරේට්ස් ගුවන්සේවයේ යානාවකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

    ඇය ඩුබායි සිට ඇමරිකාව දක්වා පිටව යාමට නියමිත බවද වාර්තා වේ.

    මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද දිනයේ යොමු කර ඇත.

    4,068 views
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ටික ටික මාරු වෙයි imf නෑ ලෝකබැංකු නෑ චීනෙ නෑ ජපානෙ නෑ ඉන්දියාව පොඩ්ඩක් ණය දෙනවා මොකද උන්ට අයිතිවෙන්න යන රටනෙ. දැන්ම රටින් පනින උන් ගොඩ. ඉස්සරහට නෝ චාන්ස්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    03-44.jpg