බැසිල්ගේ මුදල් රාජසන්තකයි..මෙන්න අධිකරණය ගත් තීරණය 😒😒

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    හැංගි මුත්තම් කරන බැසිල්ට
    ඇප දුන් පිරිසත් කපෝති ..
    බැසිල්ගේ මුදල් රාජසන්තකයි..
    මෙන්න අධිකරණය ගත් තීරණය
    අයථා ලෙස මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල්, එළියකන්ද පාරේ පිහිටි අක්කර 1 ½ක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්තක කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (18) නියෝග කළේය. මීට අමතරව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව 2026 ඔක්තෝබර් 27 වන දින දක්වා දීර්ඝ කිරීමට ද නියෝග කළේය.
    එම නඩුවේ තුන්වැනි විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය මඟහරින බැවින් මෙසේ ඇප රාජසන්තක කරන ලෙස නියෝග කෙරිණි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයන ලද මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල්, එළියකන්ද පාරේ පිහිටි අක්කර 1 ½ ක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මේ නඩුව පවරා තිබේ. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප අත්සන් කළ තැනැත්තන් තිදෙනාට දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා, එකී දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර සිටියේය. නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද පෙනී සිටියහ.

    #BasilRajapaksa

    1787140728965.png
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    danwath apiwa tax walin nidahas weida meyalage salli walin naya gewai da ugandawe salli geneida
    what a relief
    phew...
    poya ganan iwasala amaruwen hitiye, yanthan me wage news ekak enakan balan hitiye
    Velimada ala goviyekt mkd venne kiyalda ahnne ? Ugandvae salli vitrda ona ? Hambakarn kapan pako 😂😂
     
    • Haha
    Reactions: win7dot

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    පැදුරෙන් වැටිල කොන්ද කැඩිලා කිව්ව නේද
    වක්කඩෙන් අත හෝදගෙන එන්න බැරිද ලොක්කට
     
    • Haha
    Reactions: wpril5

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,657
    50,023
    113
    සේදවත්ත
    danwath apiwa tax walin nidahas weida meyalage salli walin naya gewai da ugandawe salli geneida
    what a relief
    phew...
    poya ganan iwasala amaruwen hitiye, yanthan me wage news ekak enakan balan hitiye
    ගිහින් පුකේ ඇගිල්ල ගහගෙන නිදාගනින් . දාර පොලු උබෙන් ගුද මාර්ගයට රිංගලා එකේ අදායම් මාර්ගයක් කරගත්ත උබට බදු මුදල් පැහැර ඇරපන් . උබට හිරේදේ ලොකු ඩිමාන්ඩ් එකක් එයි
     
    • Love
    Reactions: ComanMan

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    මල්වානේ ගෙදර ඇත්තටම පොරගේ නම් ලක්ෂ තිහක් කියනේ සිප්පි කැල්ලක් නේ
    Owa Katha wela katana ewa ban meh modayo form karanna..ranil ge case ekath oya wage thamai..degollangema tharaha kabarayo withatai hire danne, mahindaananda/keheliya wage ewun..anith Nadu andinawa media show dadaa..okay thamai lankaawa hemadaama une..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    Owa Katha wela katana ewa ban meh modayo form karanna..ranil ge case ekath oya wage thamai..degollangema tharaha kabarayo withatai hire danne, mahindaananda/keheliya wage ewun..anith Nadu andinawa media show dadaa..okay thamai lankaawa hemadaama une..
    Exactly
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    Owa Katha wela katana ewa ban meh modayo form karanna..ranil ge case ekath oya wage thamai..degollangema tharaha kabarayo withatai hire danne, mahindaananda/keheliya wage ewun..anith Nadu andinawa media show dadaa..okay thamai lankaawa hemadaama une..
    Dn ub kiyanva vge teamup vela kranvanm meka balapn