බැසිල්ගේ සිංහල පංතිය

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    යකෝ ඕක පොඩි එකෙකුට දුන්නනම් ඔයිට වැඩිය හොඳට කියෝනවා! :ROFLMAO: බැරිකැසිල් :rofl:
     
    • Like
    Reactions: Jim_Moriarty

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    බැසිල් ගොබිලය කුම්භාණ්ඩය පැත්තකට දාමු

    මිනිස්සු බලන්න ඕන කියවන විදිහ නෙමේ හරය සහ අයවැය තුලින් මිනිස්සුන්ට ලැබෙන කැපෙන නොලැබෙන දේ

    අපේ සිංහල යක්කු ඒකෙත් හොයන්නේ ඕන දේ නෙමේ වාටිය

    පිස්සු යක්කු, පිල් මාරුවට චන්දෙ දීල ගොන් සිංහලලු

    හැබැයි අවංකව හිතුවොත් ඔය කොළ සෙට් එක අතට අරන් වරද්දන්නෙ නැතුව මේක දාපු එකාටවත් බැරුව ඇති.

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212

    හායි බය්යෝ, කමෙන්ට් එකකට කීයක් ගෙවනවද ?මේ දවස්වල ගෙවීම හොදද
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    හායි බය්යෝ, කමෙන්ට් එකකට කීයක් ගෙවනවද ?මේ දවස්වල ගෙවීම හොදද
    උඹල වගේ පිස්සෝ, මන්දබුද්දීකයෝ ඉන්න නිසා තමයි 225 මාරුවෙන් මාරුවට පැත්ත මාරුවෙලා වාඩිවෙලා හිටං අයවැය කියවන්නේ.
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හරි බන් එල,මේකේ උන් දන්නවා මොංගල් කාටද?බයියා කව්ද කියලා ?
    පඩි වැටුනද ? මේ පාර කියක්වත් වැඩි උනේ නැද්ද ?