බැසිල් ගොබිලය කුම්භාණ්ඩය පැත්තකට දාමු
මිනිස්සු බලන්න ඕන කියවන විදිහ නෙමේ හරය සහ අයවැය තුලින් මිනිස්සුන්ට ලැබෙන කැපෙන නොලැබෙන දේ
අපේ සිංහල යක්කු ඒකෙත් හොයන්නේ ඕන දේ නෙමේ වාටිය
පිස්සු යක්කු, පිල් මාරුවට චන්දෙ දීල ගොන් සිංහලලු
හැබැයි අවංකව හිතුවොත් ඔය කොළ සෙට් එක අතට අරන් වරද්දන්නෙ නැතුව මේක දාපු එකාටවත් බැරුව ඇති.