මහින්ද ෆේල් නිසා නේ ගෝටා මුදල් ඇමතිකම ගැලවුවේ. කොහොම හිටපු කෙනෙක්ද මයිනාDan sapedaaaaaaaaaaa?
All these funds will be returning "Insufficient Funds" pretty soon.4. Provision of Funds
i. Lady Lochore Fund
ii. Strike, Riot, Civil Commotion and Terrorism Fund
iii. National Insurance Trust Fund
iv. Employees’ Trust Fund
v. Shrama Vasana Fund
vi. National Health Development Fund
vii. Kidney Fund viii. Tea Shakthi Fund
ix. Kapruka Fund
x. Public Service Pensioners’ Trust Fund
xi. Buddha Sasana Fund
xii. Buddhist Renaissance Fund
xiii. Skills Development Fund Ltd.
xiv. Local Loans and Development Fund
xv. Inventors’ Fund xvi. Thurusaviya Fund
xvii. Central Cultural Fund
![]()

ඕක තමයි මමත් මෙකේ උන්ට චන්දේ කාලේ හීන මවද්දි කිව්වේ...ඔකනේ ඉතින් හැමෝටම ඔනේ උනේ![]()
මේවගේ අපතයෝ රැලකට කවදාවත් මගේ චන්දය දීපු නැති එක ගැන මන් සතුටු වෙනවා![]()
rata bera gnnna aye awasthawayk enwaඔකනේ ඉතින් හැමෝටම ඔනේ උනේ![]()
මේවගේ අපතයෝ රැලකට කවදාවත් මගේ චන්දය දීපු නැති එක ගැන මන් සතුටු වෙනවා![]()

මාත් සජියාට දුන්නට ඒකා උනත් සුවර් තිබ්බේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නේ.ඕක තමයි මමත් මෙකේ උන්ට චන්දේ කාලේ හීන මවද්දි කිව්වේ...
හරක් දෙන්නෙක්ගෙන් ආම්බාන් කරගන්න පුලුවන් එකාට දීපන් කියල. දැන් කට පුප වහගෙන බලාගෙන ඉන්න තියෙන්නේ.. ඒ මදිවට නිරෝධායනය දඩුවමක් කරගෙන බෝඩ් එකක් තනියම උස්සන් එන උන්වත් කුදලන් යනවා බල්ලෝ වගේ

okkotama kalin peralena peralena anduwala deshapaluwanta kade yana hora niladhari set eka gedara yawanna ona. ehema nathuwa system wenas karanna loweth baha.මාත් සජියාට දුන්නට ඒකා උනත් සුවර් තිබ්බේ නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නේ.![]()
මේ රටේ දැනට යන system එකට හොද බුලට් දාලා හරියන්නේ නෑ ජනාදිපතිට. සිරිසේන වගේ එකේක් තමා ඔතනට හොදටම හරියන්නේ. අගමැති තමා හොදම බුලට් එකක් විදිහට තෝරලා දාන්න ඔනේ.
ඊටපස්සේ තමා කරන system change එකක් කරගන්න ඔනේ.
ඔවා චන්දේ දේන උන්ට තේරේන්නෙත් නෑ ඉල්ලන උන්ට තේරේන්නෙත් නෑ.
විකල්ප උනත් එකපාරට ජනදිපති වෙන්න බලන්නේ. උන්ටත් කිසිම තේරුමක් නෑ. පාර්ලිමෙන්තු මැතිවරණ එනකොට ආගිය අතක් නෑ.