බැසිල්ට_තඩි_බෑ_හැටි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බැසිල්ට_තඩි_බෑ_හැටි

සිරස නිවුස් මැද්දට පැන රොෂාන් බැසිල්ට තඩි බෑ හැටි (video)

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    බැසිල් ඇහුවෙ රූපවාහිනී සංඛ්‍යාත අත්තනෝමතික ලෙස මහරාජා ආයතනයට දුන්නෙ කොහොමද කියලානේ... රූපවාහිනී සංඛ්‍යාත ගැන ප්‍රශ්නෙ ඇහුවහම, ඒකට උත්තර නොදී, පරණ තැටිය ආයෙආයෙ කරකවන්නෙ දෙන්න උත්තර නැතිනිසාද? 😉තුප්පහි මාධ්‍ය සංස්කෘතිය?😂 කෝ සංඛ්‍යාත අවභාවිතාව ගැන චෝදනාවට උත්තර? ඒවට උත්තර නැතෙයි???
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බැසිල් ඇහුවෙ රූපවාහිනී සංඛ්‍යාත අත්තනෝමතික ලෙස මහරාජා ආයතනයට දුන්නෙ කොහොමද කියලානේ... රූපවාහිනී සංඛ්‍යාත ගැන ප්‍රශ්නෙ ඇහුවහම, ඒකට උත්තර නොදී, පරණ තැටිය ආයෙආයෙ කරකවන්නෙ දෙන්න උත්තර නැතිනිසාද? 😉තුප්පහි මාධ්‍ය සංස්කෘතිය?😂 කෝ සංඛ්‍යාත අවභාවිතාව ගැන චෝදනාවට උත්තර? ඒවට උත්තර නැතෙයි???

    Aththa kiyanakota thadawenawa hitan. :D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කොයී එකාටත් ලෑජ්ජවක් නෑ..
    ලන්කවේ හෑම තෑනටම අහුනේ එකම චෑන්ල් එක
    ලක් හඩ.. එකට මොකද උනේ, මුන් ඔක්කොම තමන්ගේ දේ වෙනුවෙන් කෑ ගහනවා. මේව එලකිරියේ දාන උන්ටත් ඔනේ තමන්ගේ ගොඩ විතරයී
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    බැසිල් ඇහුවෙ රූපවාහිනී සංඛ්‍යාත අත්තනෝමතික ලෙස මහරාජා ආයතනයට දුන්නෙ කොහොමද කියලානේ... රූපවාහිනී සංඛ්‍යාත ගැන ප්‍රශ්නෙ ඇහුවහම, ඒකට උත්තර නොදී, පරණ තැටිය ආයෙආයෙ කරකවන්නෙ දෙන්න උත්තර නැතිනිසාද? 😉තුප්පහි මාධ්‍ය සංස්කෘතිය?😂 කෝ සංඛ්‍යාත අවභාවිතාව ගැන චෝදනාවට උත්තර? ඒවට උත්තර නැතෙයි???

    ගූ ඇන් පි ගොන් පොන්නයෝ එහෙම තමා අහන දේට නෙමේ උත්තර දෙන්නේ.හැම මගුලකටම වැරැද්ද මහින්ද කියනවා වගේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මෙතන කව්රුන් හෝ වරදක් කරලා කියමු. ප්‍රධාන නිවුස් විකාශයකදී මෙහෙම කඩාගෙන පැනලා ඒ කරපු ප්‍රකාශයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන එක මොන තරම් සදාචාර සම්පන්නද කියලා පොඩ්ඩක් හිතලා බලපන්. කුමක් හෝ වේවා චොදනාවක් එල්ල කරා නම් ඒකට විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ග තිබියදී මේ වගේ ගොන් ආතල් දෙන එක අනුමත කරන්න පුළුවන්ද? වරදක් වෙලා තියෙනවා නම් ඒකට විරුද්දව නඩු මාර්ග වලට යන්න පුළුවන්. එහෙම නැතුව මෙහෙම නිවුස් පෙන්නන වෙලාවල් වලදී ඒවා මේ විදියට විස්දන්න ගියොත් පැයක් නෙවෙයි දවස පුරාම නිවුස් පෙන්නන්න වෙනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    කොයී එකාටත් ලෑජ්ජවක් නෑ..
    ලන්කවේ හෑම තෑනටම අහුනේ එකම චෑන්ල් එක
    ලක් හඩ.. එකට මොකද උනේ, මුන් ඔක්කොම තමන්ගේ දේ වෙනුවෙන් කෑ ගහනවා. මේව එලකිරියේ දාන උන්ටත් ඔනේ තමන්ගේ ගොඩ විතරයී

    අඩෝ සිරාවට් ඒක නැද්ද දැන් නම නම් වෙනස් කලා ITN FM කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියපු එක වාක්‍යයකට මෙහෙම නිවුස් මැද්දට පැනල පරණ තැටි ගහන්න තරම් රිදිල තියන කොට පේනව කාගේ කිල්ලෝටෙ ද හුණු තියෙන්නේ කියලා.....

    #කුජීතසිරස
    #රිදිච්චිසිරස
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෙතන කව්රුන් හෝ වරදක් කරලා කියමු. ප්‍රධාන නිවුස් විකාශයකදී මෙහෙම කඩාගෙන පැනලා ඒ කරපු ප්‍රකාශයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන එක මොන තරම් සදාචාර සම්පන්නද කියලා පොඩ්ඩක් හිතලා බලපන්. කුමක් හෝ වේවා චොදනාවක් එල්ල කරා නම් ඒකට විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ග තිබියදී මේ වගේ ගොන් ආතල් දෙන එක අනුමත කරන්න පුළුවන්ද? වරදක් වෙලා තියෙනවා නම් ඒකට විරුද්දව නඩු මාර්ග වලට යන්න පුළුවන්. එහෙම නැතුව මෙහෙම නිවුස් පෙන්නන වෙලාවල් වලදී ඒවා මේ විදියට විස්දන්න ගියොත් පැයක් නෙවෙයි දවස පුරාම නිවුස් පෙන්නන්න වෙනවා.

    staged ban.

    kohoma hari seen ekata godak ridila thihyanawa. mokak hari kunu seen ekak thiyanawa oke:yes: unfortunetly nobody want to talk :(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහොමද දෙරණේ චතුරගේ ගොන් පාට් වගේද රොෂාන්ගේ එක. බැසිලට විතරක් නෙවේ උගේ වටේ ඉන්න උන්ටත් ඇප නෑ. ඔන්න ඔය වෙනස තමා professional මීඩියා කාරයගෙයි කඩේ යන එකගෙයි වෙනස. චතුර තමන් පොර වෙන්න දගලනවා රොෂාන් තමන්ගේ රස්සාව කරන තැන වෙනුවෙන් කතාකරනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සෙක් යකෝ ප්‍රවෘති කියනවනං ඒක ඒ විදිහට කියපිය :lol:
     
    සිරසෙ ඉන්නෙ ප්‍රොෆෙශනල් මීඩියා කාරයොද ? :shocked: කලිං කියන්න එපායැ ඒ වගක් දැනං හිටියෙ නෑනෙ :sorry: :P :rolleyes: :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පිස්සෙක් යකෝ ප්‍රවෘති කියනවනං ඒක ඒ විදිහට කියපිය :lol:

    ඔව් ඔව් එදවස් වල ජාතික රුපවහිනියයි ITN එකයි ප්‍රවෘති කිවිවනේ ප්‍රොෆෙෂනල් විදිහට :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් එදවස් වල ජාතික රුපවහිනියයි ITN එකයි ප්‍රවෘති කිවිවනේ ප්‍රොෆෙෂනල් විදිහට :lol:

    ආ ඔව් ඒගොල්ලො එහෙම කරපු හින්ද දැන් සිරස කරන එකත් හොඳයි නේ ? :rolleyes: