බැසිල් ඇහුවෙ රූපවාහිනී සංඛ්‍යාත අත්තනෝමතික ලෙස මහරාජා ආයතනයට දුන්නෙ කොහොමද කියලානේ... රූපවාහිනී සංඛ්‍යාත ගැන ප්‍රශ්නෙ ඇහුවහම, ඒකට උත්තර නොදී, පරණ තැටිය ආයෙආයෙ කරකවන්නෙ දෙන්න උත්තර නැතිනිසාද?තුප්පහි මාධ්‍ය සංස්කෘතිය?
කෝ සංඛ්‍යාත අවභාවිතාව ගැන චෝදනාවට උත්තර? ඒවට උත්තර නැතෙයි???

කොයී එකාටත් ලෑජ්ජවක් නෑ..
ලන්කවේ හෑම තෑනටම අහුනේ එකම චෑන්ල් එක
ලක් හඩ.. එකට මොකද උනේ, මුන් ඔක්කොම තමන්ගේ දේ වෙනුවෙන් කෑ ගහනවා. මේව එලකිරියේ දාන උන්ටත් ඔනේ තමන්ගේ ගොඩ විතරයී
මෙතන කව්රුන් හෝ වරදක් කරලා කියමු. ප්‍රධාන නිවුස් විකාශයකදී මෙහෙම කඩාගෙන පැනලා ඒ කරපු ප්‍රකාශයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන එක මොන තරම් සදාචාර සම්පන්නද කියලා පොඩ්ඩක් හිතලා බලපන්. කුමක් හෝ වේවා චොදනාවක් එල්ල කරා නම් ඒකට විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ග තිබියදී මේ වගේ ගොන් ආතල් දෙන එක අනුමත කරන්න පුළුවන්ද? වරදක් වෙලා තියෙනවා නම් ඒකට විරුද්දව නඩු මාර්ග වලට යන්න පුළුවන්. එහෙම නැතුව මෙහෙම නිවුස් පෙන්නන වෙලාවල් වලදී ඒවා මේ විදියට විස්දන්න ගියොත් පැයක් නෙවෙයි දවස පුරාම නිවුස් පෙන්නන්න වෙනවා.
unfortunetly nobody want to talk 
කොහොමද දෙරණේ චතුරගේ ගොන් පාට් වගේද රොෂාන්ගේ එක. බැසිලට විතරක් නෙවේ උගේ වටේ ඉන්න උන්ටත් ඇප නෑ. ඔන්න ඔය වෙනස තමා professional මීඩියා කාරයගෙයි කඩේ යන එකගෙයි වෙනස. චතුර තමන් පොර වෙන්න දගලනවා රොෂාන් තමන්ගේ රස්සාව කරන තැන වෙනුවෙන් කතාකරනවා.
කලිං කියන්න එපායැ ඒ වගක් දැනං හිටියෙ නෑනෙ

පිස්සෙක් යකෝ ප්‍රවෘති කියනවනං ඒක ඒ විදිහට කියපිය![]()

ඔව් ඔව් එදවස් වල ජාතික රුපවහිනියයි ITN එකයි ප්‍රවෘති කිවිවනේ ප්‍රොෆෙෂනල් විදිහට![]()