සංදර්ශනයක් නොවුනොත් හොදයි.....
මොකද බැසිල් කියන්නේ හොරුන්ගෙත් හොර කම්බ හොරෙක්.......
මිනිස්ටර් ටෙන් පසෙන්ට් කියල නික් එකක් වැදිල තියෙන්නේ නිකං නෙවෙයි නේහ්......
මහින්දට ගෙදර යන්නට වීමේ අංක එකේ හේතුවත් බැසිල්.......
මහින්දගෙ මෝඩ වැඩක් තමයි මුව ඒ දවස් වල කන්ට්‍රෝල් කල නැති එක.දැන් මූ හේත්තු වෙන පැත්ත අනුව අනාගත ආණ්ඩුව තීරණය වෙයි.දැන් මහින්ද වටේ ඉන්න එකෙක්වත් බැසිල්ට කැමති නෑ.මේක නම් සංදර්ශනයක් මිනිස්සු ඕක බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඇතුලට දැම්මට පස්සෙ හිමීට එලියට එනවා 
බැසිල්ල හොරු උනේ අදක ඊයෙක නෙමෙයි බං..
මහවැලියෙන් ඉදං හොරා කාපු ඩයල් ඕකුන්..
ඕව ඉතිං දන්නෝ දනිති..

ඔහොම යමු. මහින්ද විතරක් නෙමෙයි ගෝටත් ඇතුලට යයිපුලුවන්නම් මහින්දව දාපන්කෝ![]()

සංදර්ශනබලපන්කො ඕකා හිරේ කොච්චර කල් ඉඳීද කියලා
බැසිල් මාමට ඇපල් බාගන්න කවුද දන්නෑ එන්නේ!!![]()
සංදර්ශනයක් නොවුනොත් හොදයි.....
මොකද බැසිල් කියන්නේ හොරුන්ගෙත් හොර කම්බ හොරෙක්.......
මිනිස්ටර් ටෙන් පසෙන්ට් කියල නික් එකක් වැදිල තියෙන්නේ නිකං නෙවෙයි නේහ්......
මහින්දට ගෙදර යන්නට වීමේ අංක එකේ හේතුවත් බැසිල්.......
බැසිල්ල හොරු උනේ අදක ඊයෙක නෙමෙයි බං..
මහවැලියෙන් ඉදං හොරා කාපු ඩයල් ඕකුන්..
ඕව ඉතිං දන්නෝ දනිති..
mokadda weradda?
![]()
මහින්දගෙ මෝඩ වැඩක් තමයි මුව ඒ දවස් වල කන්ට්‍රෝල් කල නැති එක.දැන් මූ හේත්තු වෙන පැත්ත අනුව අනාගත ආණ්ඩුව තීරණය වෙයි.දැන් මහින්ද වටේ ඉන්න එකෙක්වත් බැසිල්ට කැමති නෑ.මේක නම් සංදර්ශනයක් මිනිස්සු ඕක බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඇතුලට දැම්මට පස්සෙ හිමීට එලියට එනවා
![]()
ඔහොම යමු. මහින්ද විතරක් නෙමෙයි ගෝටත් ඇතුලට යයි![]()

policiya gahala ahanawa neda koheda tho horakan karapuwa hanguwe kiala. mami ge ata thalai da danna
එතකල් ආණ්ඩුව පරිස්සම් කරගනින්![]()