බැසිල් අත්අඩංගුවට

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සංදර්ශනයක් නොවුනොත් හොදයි.....
    මොකද බැසිල් කියන්නේ හොරුන්ගෙත් හොර කම්බ හොරෙක්.......
    මිනිස්ටර් ටෙන් පසෙන්ට් කියල නික් එකක් වැදිල තියෙන්නේ නිකං නෙවෙයි නේහ්......
    මහින්දට ගෙදර යන්නට වීමේ අංක එකේ හේතුවත් බැසිල්.......
    :yes: මහින්දගෙ මෝඩ වැඩක් තමයි මුව ඒ දවස් වල කන්ට්‍රෝල් කල නැති එක.දැන් මූ හේත්තු වෙන පැත්ත අනුව අනාගත ආණ්ඩුව තීරණය වෙයි.දැන් මහින්ද වටේ ඉන්න එකෙක්වත් බැසිල්ට කැමති නෑ.මේක නම් සංදර්ශනයක් මිනිස්සු ඕක බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඇතුලට දැම්මට පස්සෙ හිමීට එලියට එනවා :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැසිල්ල හොරු උනේ අදක ඊයෙක නෙමෙයි බං..
    මහවැලියෙන් ඉදං හොරා කාපු ඩයල් ඕකුන්..
    ඕව ඉතිං දන්නෝ දනිති..

    වෘත්තීය මට්ටමේ හොරෙක් :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    policiya gahala ahanawa neda koheda tho horakan karapuwa hanguwe kiala. mami ge ata thalai da danna
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංදර්ශනයක් නොවුනොත් හොදයි.....
    මොකද බැසිල් කියන්නේ හොරුන්ගෙත් හොර කම්බ හොරෙක්.......
    මිනිස්ටර් ටෙන් පසෙන්ට් කියල නික් එකක් වැදිල තියෙන්නේ නිකං නෙවෙයි නේහ්......
    මහින්දට ගෙදර යන්නට වීමේ අංක එකේ හේතුවත් බැසිල්.......

    මහින්දත් ඕව නොදැන හිටිය නෙවෙයිනේ.....මහින්දගේ හයිය අරන් නේ බැසිල් හොරකම් කරේ ඉතින් අයියට උන ගැනෙන්න මල්ලිට හොඳ දඩුවමක් ලැබුනොත් බොහොම හොඳයි
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සංදර්ශන :lol: බලපන්කො ඕකා හිරේ කොච්චර කල් ඉඳීද කියලා

    බැසිල් මාමට ඇපල් බාගන්න කවුද දන්නෑ එන්නේ!! :growl::growl::growl:

    සංදර්ශනයක් නොවුනොත් හොදයි.....
    මොකද බැසිල් කියන්නේ හොරුන්ගෙත් හොර කම්බ හොරෙක්.......
    මිනිස්ටර් ටෙන් පසෙන්ට් කියල නික් එකක් වැදිල තියෙන්නේ නිකං නෙවෙයි නේහ්......
    මහින්දට ගෙදර යන්නට වීමේ අංක එකේ හේතුවත් බැසිල්.......

    බැසිල්ල හොරු උනේ අදක ඊයෙක නෙමෙයි බං..
    මහවැලියෙන් ඉදං හොරා කාපු ඩයල් ඕකුන්..
    ඕව ඉතිං දන්නෝ දනිති..

    :sorry::sorry::( mokadda weradda?:oo:

    :yes: මහින්දගෙ මෝඩ වැඩක් තමයි මුව ඒ දවස් වල කන්ට්‍රෝල් කල නැති එක.දැන් මූ හේත්තු වෙන පැත්ත අනුව අනාගත ආණ්ඩුව තීරණය වෙයි.දැන් මහින්ද වටේ ඉන්න එකෙක්වත් බැසිල්ට කැමති නෑ.මේක නම් සංදර්ශනයක් මිනිස්සු ඕක බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඇතුලට දැම්මට පස්සෙ හිමීට එලියට එනවා :oo:


    remand කරන්නේ අප පනත අනුවයි....අප ඉල්ලන කොට මහේස්ත්‍රාත් බලන්නේ නැහැ මු වැරැද්ද කරලද නැද්ද කියල....ඒක අහන්නේ නඩුවේදී.......ඕනෙ එකෙක් remand කරන්නේ සතියකට නැත්තම් දෙකකට....මිනී මැරුම් වලටනම් නීතිපති උපදෙස් එනකන් අවුරුද්ද දෙක තියනවා...මේකේ පොලිසිය B රෙපොර්ට් එකෙන් remand කරන්න කියල ඉල්ලන්නේ විමර්ශන අවසන් නැත්තන්,හරි සැකකරු සාක්ෂි කරුවන්ට බලපෑම් කරන්න පුලුවන්නම් හරි සැකකරු අදිකරණය මග හැර ඉන්න අවදානමක් තියෙනේවනම් හරි මහජන කැළඹීමක් වෙන්න පුළුවන් නම් වගේ හේතු පෙන්නලා මිසක් මූ මෙච්චර හොරකම් කරා, ඒක හින්ද අවුරුදු 10ක් ඇතුලට දන්නා කියන්නේ නැහැ....

    සතියකින් නැත්තන් දෙකකින් පොලිසියෙන් කිඋවොත් විමර්ශන අවසන්,ඒක හින්ද අප දෙන්න විරුද්ද නැහැ කියල අප දීල නඩුවට දින දෙනවා...මේවා මදය සංදර්ශන නෙමෙයි....නඩුව ඉවර වෙච්ච දවසට බඩ කට පුරා වඩේ සෙට් වෙනවා...


    ගොඩ denek වැරදියට හිතන් ඉන්නේ remand කරන ඒක තමයි දඬුවම කියල....ඒක එහෙම නෙමෙයි..
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    awesome-pictures-funny-animals-funny-images-funny-jokes-Favim.com-993301.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරුණාකරල බැසිල්ට බනින්න එපා.
    1. කිලෝමීටර් දස දහස් ගණනක් පාරවල් කාපට් කළේ කවුද?
    2. ගුවන් පාලම් 17 ක් ඉදි කෙරෙව්වෙ කවුද?
    3. ශරීර සුවතා මං තීරු හැදෙව්වෙ කවුද?
    4. යෝධ සංවර්ධන ව්‍යාපෘති සදහා තනිව නායකත්වය දුන්නෙ කවුද?

    යුද්ධෙට ගෝඨාභයට හිමි වූ ගෞරවය සංවර්ධනයේදී හිමි විය යුත්තේ බැසිල්ටය
    1. ඔහු හැදූ මාර්ග තවමත් සවිමත්ව තිබේ.
    2. සියල්ල වැඩි වියදමක් දරා හෝ ඉහලම ප්‍රමිතියට කර ඇත.

    බැසිල්ගෙ වැරදි මොනවද? සමහර දේශපාලකයො බැසිල්ට බනින්නෙ ඇයි?
    1. සංවර්ධන වැඩ වලට (විශේෂයෙන් පාරවල් කාපට් කරද්දි) ප්‍රාදේශීය දේශපාලකයන්ට දීපු මුදල් සතේට ඔඩිට් කළ නිසා. (බැසිල් හොරා කන්න හෝ නොකන්න ඇති. හැබැයි වෙන අයට මේ සල්ලි පිල්ලි ගහන්න දුන්නෙ නෑ)
    මීට පෙර පාරකට කෝටියක් පාස් කළොත් ලක්ෂ දහයෙන් වැඩේ ඉවර කරනව. ඉතුරු ටික පළාතෙ ලොක්ක කනව.
    2. ජනපතිවරණයට වැඩිම මුදලක් වියදම් කළේ බැසිල්ගෙ අමාත්‍යංශයෙන්. පරදියි කියල හිතුවෙ නෑ. ලොකු අවුලක් වුනා. ඒකයි රට පනින්න වුනේ. ඒ සල්ලි වියදම් නොකලනම් කවුද මහින්ද වෙනුවෙන් ඒ වියදම දරන්නෙ. මොකෝ එන්.ජී.ඕ. වලින් දෙන එකක්යැ.
    3. අනික් දේශපාලකයන්ට දැඩිව නියෝග දෙන අයෙකු වීම. එහෙම නොකලනං වසර 60 කදි නොකල සංවර්ධනය වසර 9 කදි කරන්න බැරුව යනව.

    බැසිල්ගෙ මේ වැඩ නිසා.
    1. රට දියුණු වුනා.
    2. දේශපාළුවො තරහ වුනා.
    3. ඒ නිසා මහින්ද පැරදුනා.
    ------------------------------------------------------

    cnews බයියෙක්ගේ ප්‍රකාශයක් :lol::lol::lol:

     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    policiya gahala ahanawa neda koheda tho horakan karapuwa hanguwe kiala. mami ge ata thalai da danna

    අනිවා මු පොලිසියට දීපු statement එකේ පාපොච්චාරණයක් කරලා තියනවා...එකයි arrest කරලා මහේස්ත්‍රාත් ට ඉදිරිපත් කරන්නේ....Prima Facie මුකුත් සාක්ෂි නැතුව පොලිසියට arrest කරන්න බහ...එහෙම උනේ කලින් ආණ්ඩු කාලේ.....ඇතුලට දාලයි සාක්ෂි හොයල නැති වුනාම කාලෙකට පස්සේ එලියට දැම්මේ...

    හැබැයි නඩුවේදී පොලිස් පාපොච්චාරණය සාක්ෂියක් විදියට ගන්න බහ....
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එතකල් ආණ්ඩුව පරිස්සම් කරගනින් :rofl:

    කාගෙන්ද උබෙන්ද?? මහා ලොකුවට කියෙව්වට ඊය පාර්ලිමේන්තුව ගාව පෙලපලියටවත් උබ ගියාද??