හැබැයි දාපු දවසට අඬන්න baa හරිය...



දායි කියල තමයි බය aasai neee![]()
අනිවා මු පොලිසියට දීපු statement එකේ පාපොච්චාරණයක් කරලා තියනවා...එකයි arrest කරලා මහේස්ත්‍රාත් ට ඉදිරිපත් කරන්නේ....Prima Facie මුකුත් සාක්ෂි නැතුව පොලිසියට arrest කරන්න බහ...එහෙම උනේ කලින් ආණ්ඩු කාලේ.....ඇතුලට දාලයි සාක්ෂි හොයල නැති වුනාම කාලෙකට පස්සේ එලියට දැම්මේ...
හැබැයි නඩුවේදී පොලිස් පාපොච්චාරණය සාක්ෂියක් විදියට ගන්න බහ....
කාගෙන්ද උබෙන්ද?? මහා ලොකුවට කියෙව්වට ඊය පාර්ලිමේන්තුව ගාව පෙලපලියටවත් උබ ගියාද??




කරුණාකරල බැසිල්ට බනින්න එපා.
1. කිලෝමීටර් දස දහස් ගණනක් පාරවල් කාපට් කළේ කවුද?
2. ගුවන් පාලම් 17 ක් ඉදි කෙරෙව්වෙ කවුද?
3. ශරීර සුවතා මං තීරු හැදෙව්වෙ කවුද?
4. යෝධ සංවර්ධන ව්‍යාපෘති සදහා තනිව නායකත්වය දුන්නෙ කවුද?
යුද්ධෙට ගෝඨාභයට හිමි වූ ගෞරවය සංවර්ධනයේදී හිමි විය යුත්තේ බැසිල්ටය
1. ඔහු හැදූ මාර්ග තවමත් සවිමත්ව තිබේ.
2. සියල්ල වැඩි වියදමක් දරා හෝ ඉහලම ප්‍රමිතියට කර ඇත.
බැසිල්ගෙ වැරදි මොනවද? සමහර දේශපාලකයො බැසිල්ට බනින්නෙ ඇයි?
1. සංවර්ධන වැඩ වලට (විශේෂයෙන් පාරවල් කාපට් කරද්දි) ප්‍රාදේශීය දේශපාලකයන්ට දීපු මුදල් සතේට ඔඩිට් කළ නිසා. (බැසිල් හොරා කන්න හෝ නොකන්න ඇති. හැබැයි වෙන අයට මේ සල්ලි පිල්ලි ගහන්න දුන්නෙ නෑ)
මීට පෙර පාරකට කෝටියක් පාස් කළොත් ලක්ෂ දහයෙන් වැඩේ ඉවර කරනව. ඉතුරු ටික පළාතෙ ලොක්ක කනව.
2. ජනපතිවරණයට වැඩිම මුදලක් වියදම් කළේ බැසිල්ගෙ අමාත්‍යංශයෙන්. පරදියි කියල හිතුවෙ නෑ. ලොකු අවුලක් වුනා. ඒකයි රට පනින්න වුනේ. ඒ සල්ලි වියදම් නොකලනම් කවුද මහින්ද වෙනුවෙන් ඒ වියදම දරන්නෙ. මොකෝ එන්.ජී.ඕ. වලින් දෙන එකක්යැ.
3. අනික් දේශපාලකයන්ට දැඩිව නියෝග දෙන අයෙකු වීම. එහෙම නොකලනං වසර 60 කදි නොකල සංවර්ධනය වසර 9 කදි කරන්න බැරුව යනව.
බැසිල්ගෙ මේ වැඩ නිසා.
1. රට දියුණු වුනා.
2. දේශපාළුවො තරහ වුනා.
3. ඒ නිසා මහින්ද පැරදුනා.
------------------------------------------------------
cnews බයියෙක්ගේ ප්‍රකාශයක්
රවිය රනිල පාඨලිය චන්ද්‍රිකානෙ දැන් වීරයො


samahara wita waradi pili aran meka issue karala political wasi araganna innawa athi, chandayakuth enna langai ne.
කොහොමටත් මූටම හිතෙන්න ඇති එළියේ ඉඳල මහින්දගෙන් මැරුම් කනවට වඩා බන්දනාගර රෝහලේ ඉන්න ඒක සුබයි කියල...
ehemath seen ekak da.
හෙට යනවලු අල්ලස් එක අසලට. මම කිව්වා අසලයට යන්නේ නැතුව ඇතුලටම පලයන් කියලා![]()



අල්ලස් ඒක ලඟට තියා ගෙයින් එලියට බහින්නේ නෑ නරි ටික...මෙතන තමයි ඔක්කොම ලොකු සීන්



ehemath seen ekak da.
loku ganan walin gasa kala nam thiyenne anduwa ekka (mudal amathyanshayath ekka) negotiate karanna, karala salli serama apahu deela shape eke apahu USA yanna. mokada oya salli tika apahu labunoth eelanga awurudde budget ekath goda ne![]()
අර එකෙක් කිව්වා බෙන්ගාසි විප්ලවයක් පටන් ගන්නවා කියලා පොර දැන් පේන්නවත් නෑ. මොනා උනාද මන්දා. ඕනේ නං මගේ කනෙන් පෙන්නන්නං පොර කව්ද කියලා? දන්නෝ දනී.![]()








දානවා තමයි...අඩ බැසිල් ,හෙට ගොට්ට,ලොක්කත් ළඟදීම...
කෝ හොරු අල්ලන්නේ නැද්ද කියල උඹල මහා ලොකුවට ටෝක් දුන්නනේ....අල්ලනවා තමයි...

ඔව් මහබැංවෙ එහෙමත් ඉන්නෙ අල්ලපන්කෝ![]()