බැසිල් අත්අඩංගුවට

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හොදවෙලාවට දවස්100ට 1ක් හරි අල්ල ගනාන ලැබුනෙ:) මම හිතුවෙ කුඩුකාරයො එතනෝල් කාරයො ඩීල්කාරයො... තව ඇතිකියල:(

    නෑනේ....එකෙක් නමයිනේ....සුදර්මන්,සරණ,චොකා මල්ලි වෙලේ සුදා, වගේ නම් සෙට් එකක්ම තියනවනේ..අනිත් එවුන්ව අල්ලන්න සක්ෂිනේ එකතු කරේ මෙච්චර කල්....උඹලගේ එවුන් වගේ ඉස්සෙල්ල ඇතුලට දාල ඊට පස්සේ මොනවද කරපු වැරදි කියල හොයන්නේ නැහැනේ යහ පාලනෙන්....
    ඉතුරු දවස් ටිකේ උඹලට උන ගැනෙන එවුන් ටික ඇතුලට යනවනේ....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ වාසනාවන් !
    සිරාවටම සංදර්ශනයක් නොවුනොත් හොඳයි .........
    මු ලංකාවට එනකොට මූව පිලිගන්නත් මිනිස්සු ඉන්න එක ගැනයි අපි කනගාටු වෙන්න ඕනේ :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මු ලංකාවට එනකොට මූව පිලිගන්නත් මිනිස්සු ඉන්න එක ගැනයි අපි කනගාටු වෙන්න ඕනේ :(

    bath balayo ban. genuine slfp pakshikayo neme
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොදවෙලාවට දවස්100ට 1ක් හරි අල්ල ගනාන ලැබුනෙ:) මම හිතුවෙ කුඩුකාරයො එතනෝල් කාරයො ඩීල්කාරයො... තව ඇතිකියල:(

    පව් බයියෝ හිතාගෙන හිටියේ දින 100 පස්සේ මේ ආණ්ඩුව ඉවරයි කියලා. අනේ පව් බන් උඹලා. ඉස්සරහට තව සුද්ද වෙනවා බලන් හිටපන්කෝ. :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකද යහපාලනය....

    125jfv9.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගිහින් පැමිණිල්ලක් දාපන්කෝ මට කියන්නේ.....මම පොලිසියේ කියලද හිතුවේ??

    බොරුවට සීන් දුන්නට එකෙක්වත් තාම paminillak දාල නැහැ....මොකද බොරු පැමිණිලි දැමීම සිර දඬුවම් ලැබෙන වරදක් නේ

    කෝ අල්ලපන්කො හොරැන්ව.... බැසිලවත් ප්රස්න කරන්න අල්ලලා තියෙන්නෙ... තිස්ස පාට් 2 වගේ... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑනේ....එකෙක් නමයිනේ....සුදර්මන්,සරණ,චොකා මල්ලි වෙලේ සුදා, වගේ නම් සෙට් එකක්ම තියනවනේ..අනිත් එවුන්ව අල්ලන්න සක්ෂිනේ එකතු කරේ මෙච්චර කල්....උඹලගේ එවුන් වගේ ඉස්සෙල්ල ඇතුලට දාල ඊට පස්සේ මොනවද කරපු වැරදි කියල හොයන්නේ නැහැනේ යහ පාලනෙන්....
    ඉතුරු දවස් ටිකේ උඹලට උන ගැනෙන එවුන් ටික ඇතුලට යනවනේ....

    එතකොට චන්ද කාලෙ ෆයිල් පෙන්නුවෙ බොරැවටද? :nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පව් බයියෝ හිතාගෙන හිටියේ දින 100 පස්සේ මේ ආණ්ඩුව ඉවරයි කියලා. අනේ පව් බන් උඹලා. ඉස්සරහට තව සුද්ද වෙනවා බලන් හිටපන්කෝ. :lol::lol::lol:

    ආන්ඩුව ඉවර තමා... අන්න අරහෙ පාර්ලිමේන්තුව විසුරැවන්න යන්නෙ... :lol::lol::lol: ටොයියන්ට අබ සරණයි....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආන්ඩුව ඉවර තමා... අන්න අරහෙ පාර්ලිමේන්තුව විසුරැවන්න යන්නෙ... :lol::lol::lol: ටොයියන්ට අබ සරණයි....

    එකද පාර්ලිමේන්තුව විසිරුවන ඒක නවත්තන්න හොරෙන් දෝෂාබියෝගයක් ගෙන්න අත්සන් එකතු කරගෙන් යන්නේ මහින්දගේ බත් බාලයෝ ටික?? කවුද දැන් බය චන්දෙකට යන්න??

    ඕක විසිරුවන ඒක හොඳයි...හෙටම කරන්න ඕනෙ....එතකොට ඔය කෑගහන අපතයෝ ටික ගෙදෙර යවල ශක්තිමත් ආණ්ඩුවක් පත් කරලා වැඩ කර ගෙන යන්න පුළුවන්...දැන් ඉන්නේ මීට අවුරුදු 5කත කලින් තිබිච්ච ජනමතයෙන් පත් වෙච්ච විකුර්ති පාර්ලිමේන්තුවක්.....ඔය අත්සන් එකතු කරන එවුන් ඔක්කොම ඊළඟ චන්දෙන් පස්සේ එළියේ....එකයි බය වෙලා විසිරුවන ඒක නවත්තන්න හදන්නේ...
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කෝ අල්ලපන්කො හොරැන්ව.... බැසිලවත් ප්රස්න කරන්න අල්ලලා තියෙන්නෙ... තිස්ස පාට් 2 වගේ... :lol::lol::lol:

    කවුද remand එකේ ඉන්න එවුන්ව ප්‍රශ්න කරන්නේ?? ප්‍රශ්න කරලා වැරැද්ද පාපොච්චාරණය කරොත් විතරයි arrest කරලා මහේස්ත්රත් ට ඉදිරිපත් කරන්නේ....නැත්තන් තව රැඳවුම් නියෝගයක් අරන් ප්‍රශ්න කරනවා....උඹ ලකාවේද ඉන්නේ??
     
    කවුද දන්නෑ හොරෙන් දෝශභියෝග ගේන්නෙ. :lol::lol::lol: රවියට නන් කෙලවෙලාම යයි වගේ.

    ශක්තිමත් ආන්ඩුු හැදෙන්නෑ ගෝතයෝ මේ චන්ද ක්රමයට ආයේ.... දැන් යතාර්තය පිලිගන්න පුරැදු වෙයන්. අනික යූඇන්පීයට ආන්ඩු හදන්න නන් මේ කපේදී බෑ කරල තියෙන බලු වැඩ වලට.

    ජනමතයෙන් පත් උනාම විකුර්ති පාර්ලිමේන්තුවක් හැදෙන හැටි පැහිදිලි කරපන‍්කො?

    උඹ කියන විදියට විකෘති නැත්තෙ පිටිපොකට් අගමැති ඉන්න ආන්ඩුවද?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කවුද remand එකේ ඉන්න එවුන්ව ප්‍රශ්න කරන්නේ?? ප්‍රශ්න කරලා වැරැද්ද පාපොච්චාරණය කරොත් විතරයි arrest කරලා මහේස්ත්රත් ට ඉදිරිපත් කරන්නේ....නැත්තන් තව රැඳවුම් නියෝගයක් අරන් ප්‍රශ්න කරනවා....උඹ ලකාවේද ඉන්නේ??

    එතකොට රෑදවුම් නියොග කියන්නෙ රිමාන්ඩ් නෙවේද?
    රිමාන්ඩ් එකෙ ඉන්න අයව පරශ්න කරන්න බෑරිද?
    දන්නෙ නෑතිකමටඊ අහන්නෙ.....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එතකොට රෑදවුම් නියොග කියන්නෙ රිමාන්ඩ් නෙවේද?
    රිමාන්ඩ් එකෙ ඉන්න අයව පරශ්න කරන්න බෑරිද?
    දන්නෙ නෑතිකමටඊ අහන්නෙ.....

    remand එකෙය් ඉන්න එකෙක්ව ප්‍රශ්න කරන්න බහ බන්....දන්නා හින්දයි කියන්නේ.....පය 48 kataරැඳවුම් නියෝගයක් අරන් ප්‍රශ්න කරන්න පුළුවන් CCD,CID,FCID වගේ ආයතන වලටයි උන්ව remand බන්දනගරේට යවන්නේ නැහැ.....ඕව ඇතුලෙම තියාගෙන ප්‍රශ්න කරනවා මහේස්ට්‍රට් order ඒක දුන්නොත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ අල්ලපන්කො හොරැන්ව.... බැසිලවත් ප්රස්න කරන්න අල්ලලා තියෙන්නෙ... තිස්ස පාට් 2 වගේ... :lol::lol::lol:

    නැතුව කෙලින්ම අල්ලලා හිරේ දාන්නද බං :lol::lol::lol:

    බයි මොලේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආන්ඩුව ඉවර තමා... අන්න අරහෙ පාර්ලිමේන්තුව විසුරැවන්න යන්නෙ... :lol::lol::lol: ටොයියන්ට අබ සරණයි....

    හොඳයිනේ ඔකේ 2/3ක් ඉන්නේ බයියෝනේ උන් ටික පුළුවන් ඉක්මනින් එලියට දාන්න ඕනේ :lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කවුද දන්නෑ හොරෙන් දෝශභියෝග ගේන්නෙ. :lol::lol::lol: රවියට නන් කෙලවෙලාම යයි වගේ.

    ශක්තිමත් ආන්ඩුු හැදෙන්නෑ ගෝතයෝ මේ චන්ද ක්රමයට ආයේ.... දැන් යතාර්තය පිලිගන්න පුරැදු වෙයන්. අනික යූඇන්පීයට ආන්ඩු හදන්න නන් මේ කපේදී බෑ කරල තියෙන බලු වැඩ වලට.

    ජනමතයෙන් පත් උනාම විකුර්ති පාර්ලිමේන්තුවක් හැදෙන හැටි පැහිදිලි කරපන‍්කො?

    උඹ කියන විදියට විකෘති නැත්තෙ පිටිපොකට් අගමැති ඉන්න ආන්ඩුවද?

    යකෝ උඹ දන්නේ නැත්තන් හොයල බලල කියපන්...පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගෙන් 1/3ක් ජනදිපතිවරයට විරුද්දව දෝෂාබියෝගයකට අත්සන් කරොත් ජනදිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න බහ...කවුද රවියෙක් ගැන කතා කරේ.....චන්දෙට බයේ දැන් අන්න 1/3 හොයාගන්න හදනවා විසිරුවන ඒක නවත්ත ගන්න.....
    ජනමතය?? දැන් තියෙන්නේ 2010දි තිබුච්ච ජනමතයද තාම?? ඒක වෙනස් වුනා මතක නැද්ද 8 වෙනිදා?? දැන් චන්දයක් තිබ්බොත් සන්දානෙට 2/3ක් එනවද?? නැත්තන් ආණ්ඩුව හදන්න බහුතරේ එන්නේ මොන පක්ෂේටද??ඒක හින්ද තමයි දැන් තියන ජනමතය අනුව අලුත් පාර්ලිමේන්තුවක් චන්දයක් තියල හැදෙන්න ඕනෙ කියල...

    UNP ඒක තමයි ඊළඟ චන්දෙ දිනන්නේ....UNP චන්ද ටික ගෙඩි පිටින් එලියට ආපු හින්දයි මයිත්‍රී චන්දෙන් දින්නේ...නැත්තන් උඹල වගේ එවුන් චන්දෙ දීල නෙමෙයිනේ...උඹ පිළිගන්න කැමති උනත් ජවිපෙයි,SLFP එකයි දෙකට බෙදල උන් චන්දෙ දිනන්නේ නැහැ....

    පික්පොකට් අගමැති වෙන්නේ කොහොමද මයිත්‍රී මුලින්ම කිඋවම රනිල් අගමැති කරනවා කියල....ඒක හින්දයි UNP කාරයෝ ටික මයිත්රීට දුන්නේ....ඕක මහමැතිවරණයක් තිබ්බ වගේ තමයි....

    ඔලුවක් තියන එකෙක්ට තේරෙනවා ජන මතය තියෙන්නේ කවුරු ගාවද කියල
     
    Last edited: