ඒ කියන්නෙ ඔිනි කෙනෙකුව පොලීසීයට අල්ලලා පරීක්ශන කරලා නඩු දාන්න පුලුවන්ද?
බැසිලට විරැද්ධව තියෙන චෝදනා වලට සාක්කි හොයන්නෙ පොලීසියෙන්ද?
දැන් ඔය සාක්කි තියෙනවනන් පොලීසි ගානෙ යන්න ඔිනිද නඩු දාන්න?
අපරාධ නඩු සිවිල් පුද්ගලයකුට දාන්න බැරිද? පොලීසිය විතරද අපරාධ නඩු දාන්නෙ?
බැසිලට විරැද්ධව තියෙන්නෙ අපරාධ නඩුවක්ද?
1)පැමිණිල්ලක් ලැබුනොත් මූලික විමර්ශනය කරලා සාක්ෂි ප්‍රමාණවත් නම් ඇරෙස්ට් කරන්න පුළුවන්....ඊට පස්සේ ගන්න කට උත්තරෙන් පාපොච්චාරණය කරොත් එම ප්‍රකාශය අනුව වැඩිදුර විමර්ශනය කිරීමට remand කිරීමට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කල හැක..
2)ඔව් යන්න ඕනෙ....
3) cant......පොලිචිය හරි AG ට විතරයි අපරාද නඩු දන්නා පුළුවන්.....වෙන එවුන්ට බහ
4)අනිවා අපරාද නඩුවක්....රාජය ආයතනයක මුල්‍යමය අක්‍රමිකතා අපරාද නඩු තමයි...













