බැසිල් අස්වෙන්න කියලා..උෟ බෑ කියලා..ඩ්‍රාම තමා..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113

    බැසිල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක​


    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එම ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නියෝජිතයින් දෙදෙනෙකු මගින් දැනුම් දී තිබෙනවා.

    බැසිල් රාජපක්ෂ වෙත ගොස් ඒ බව දැනුම් දී ඇත්තේ ශමීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රදාස විසින් බවයි වාර්තා වන්නේ.

    කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන් මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් නොවන බවයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්නොවන බැවින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට අදාළ ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

    එය ජනාධිපතිවරයා වෙත අද දිනයේදී භාරදීමටයි අග්‍රාමාත්‍යවරයා සූදානම්ව සිට ඇත්තේ. කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටයි.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානමින් සිටින බවයි.

    මේ අතර අද රාත්‍රියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුව අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

    මේ අතර අද දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී පවතින තත්ත්වයට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

    http://www.nethnews.lk/article/94234
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රාජපක්ෂ ගොතයෝ ටික ප්‍රමුකව ජනතාවගේ දුකට කතා නොකළ සියලුම කාලකන්නි අයින් වෙනකන් මේක නවත්තන්න එපා. ඊට පස්සේ රන්ජා ගෙනෙන් ජනපති කමට. උ තමා මේක මුලින් කිව්වේ :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    Screen Media Films Puppet GIF
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලොකු නාට්‍යක් පෙන්නලා අපිට කොකා පෙන්නයි ද මුන් සෙට් එක ????

    අනිවාර්යෙන් පුථී . ඕකට තමා ගෙරි විමලයා මුලින් අයින් උනේ. #කයා කියන්නේ මයිනාගේ හොදම යාලුවා. එකට දේශපාලනය කලේ. ඒක අහු උනාම රනිල් ලොක්කා ෆෝම් කරලා එවන්න හැදුවේ. අයි? ඔය මොකා අවත මයිනලා කල හොරකම් අල්ලන්නේ නැ . දැන් තමා මිනිස්සු හරිම අරගලය පටන් ගන්න ඕනේ.

    #JailRajapaksaThieves

    බස් කොන්දොස්තර මහත්තයෙක් උද්ගොෂණයට ගියාම මෙහෙම තමා. මේක තමා මම නම් දැන් නිතරම අහන්නේ . දිප්රේෂන් කැලේ :lol:
    ------ Post added on Apr 3, 2022 at 7:59 PM
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    අපිට වැඩක් නෑනෙ මොන වේසිගෙ පුතා හිටියත් ගියත් හෙට එහෙනම් දිගටම පාරේ මුං ඔක්කොම යනකං
     

    Similar threads