බලන් ගියාම ඔක්කොම උන් ඇවිත් තියෙන තියෙන ටික අරගෙන යන පාටක් පෙන්නේ

ow bn. muta oni muge business tika vitrak market eke tiyanna. podi podi business karyta meka pnna panna gahnne.සිංහලුන්ට යන එන මන් නැතිවෙනවා ඕකට ඔය ඇමති කම දුන්නොත් නම්
කැරීම හොරෙක් මුන් තමයි මේ රට කෑවේ බදු එහෙම අඩු කරගෙන
රත්තරන් මිලත් කෘතිමව වැඩි කලේ LB ෆිනෑන්ස් එකත් එක්ක මූ කියලා ගොඩක් ජුවලරි බිස්නස් කරන උන් කියනවා
මුගේ බිස්නස් ටික විතරක් ඉතිරි වෙයි අන්තිමට
Ishara nanayakkara (lolc group)lokuma pohosatha dan softlogic owner neweyi da? mama hithuwe meya pahu karala softlogic ekkena awa kiyala.
baladdi dennama neweyi wenama ekak.Ishara nanayakkara (lolc group)
