බැසිල් අස්වෙයි.. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Tired King Of Queens GIF by TV Land
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    සිංහලුන්ට යන එන මන් නැතිවෙනවා ඕකට ඔය ඇමති කම දුන්නොත් නම්
    කැරීම හොරෙක් මුන් තමයි මේ රට කෑවේ බදු එහෙම අඩු කරගෙන
    රත්තරන් මිලත් කෘතිමව වැඩි කලේ LB ෆිනෑන්ස් එකත් එක්ක මූ කියලා ගොඩක් ජුවලරි බිස්නස් කරන උන් කියනවා
    මුගේ බිස්නස් ටික විතරක් ඉතිරි වෙයි අන්තිමට
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,191
    10,057
    113
    සිංහලුන්ට යන එන මන් නැතිවෙනවා ඕකට ඔය ඇමති කම දුන්නොත් නම්
    කැරීම හොරෙක් මුන් තමයි මේ රට කෑවේ බදු එහෙම අඩු කරගෙන
    රත්තරන් මිලත් කෘතිමව වැඩි කලේ LB ෆිනෑන්ස් එකත් එක්ක මූ කියලා ගොඩක් ජුවලරි බිස්නස් කරන උන් කියනවා
    මුගේ බිස්නස් ටික විතරක් ඉතිරි වෙයි අන්තිමට
    ow bn. muta oni muge business tika vitrak market eke tiyanna. podi podi business karyta meka pnna panna gahnne.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,291
    113
    මේකනම් මුට්ටිය දාල බැලිල්ලක් කියල හිතෙන්නේ