බැසිල් කාපු කෑම මෙන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයියෝ මේකේ මේ කමන්ට් කරපු සමහර එවුන්ගේ කතා දැක්කම හිතෙනවා මුන් ඉපදිලා තියෙන්නේ ලංකාවේ නෙමේද කියල. ගම්වල අපි ඔයිට වඩා කොච්චර දේවල් කනවද බන්. දවසට තුන් වෙලයි කිව්වට අමතර කි සැරයක් කනවද?

    බලන්ගියාම යහපලනෙට කඩේ ගියපු ආයො කන්න බොන්න නැතිව වේලි වේලි ඉදපු එවුන් ටිකක් වගේ බන් :D
    :yes::yes: sirawatama ban mamath me kalpanaa kare ekamayi mun lankawe kohe hitapu unda kiyala

    බඩ ගැන හිතපු කට්ටියනම් තම්යි ඉතින් රට වලපල්ලට ගියත් සිරිසෙන ඉන්දියාවට මුහුදෙ කැලි ලියලා දුන්නත් මුන්ට ගානක් නැහැ සමනය වෙන්න කොන්තමල්ලි ලැබුනානෙ වෙදනාවට :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :lol: ඇග ගැන හිතල කැම පාලනයක් ඇතිව ගන්න නැත්නම් සමබරව ගන්න ඔනම කෙනෙකුට ගැලපෙනව
    සල්ලි තියෙන එකා තමන්ට පුලුවන් අකරයට ඔක කරනව
    කී තෙ බොන්න පුලුවන් එකා කිරි තෙ බොනවා බැරි එකා පෙලෙන්ටියක් බොනවා එකත් බැරි එකා කහට විතරක් බොනවා

    සල්ලි තියන එකා??? උබෙ අම්...... .. . ... .. .. ... ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol: ඇග ගැන හිතල කැම පාලනයක් ඇතිව ගන්න නැත්නම් සමබරව ගන්න ඔනම කෙනෙකුට ගැලපෙනව
    සල්ලි තියෙන එකා තමන්ට පුලුවන් අකරයට ඔක කරනව
    කී තෙ බොන්න පුලුවන් එකා කිරි තෙ බොනවා බැරි එකා පෙලෙන්ටියක් බොනවා එකත් බැරි එකා කහට විතරක් බොනවා

    :dull: සල්ලි අපේ නේ බන්. තමන්ගේ සල්ලි වලින් ඕන දෙයක් කරගත්තට කමක් නෑ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    reputation_neg.gif
    බැසිල් කාපු කෑම මෙන්න03-25-2015 03:59 PM kiyapu hindama kapuwa

    මෙන්න කන්න ඈටයක් නෑති එකෙක්
    :lol:

    හෑබෑයි මොනව උනත් තුනක් තියන එකෙක් කපලා තියන්නේ :P
     
    Last edited:
    • Like
    Reactions: Radioactive

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕකා මොනවා කෑවත් බිව්වත් අපේ සල්ලි කෝටි ගානක් ගිල දාලා රට පැන්න කාළකණ්ණියෙක්. බලපන් පැරදිලා එක දවසක් හිටියේ නෑ. ගෑනිගේ පස්සෙනුත් ඇම්බියුලන්ස් එකක් යවපු එකා නේ මූ. තව කොහොම නාස්තිකරලා ඇද්ද ?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කෝ බන් කුරහන් තලප.:lol:

    තාමත් ඉන්නවනෙ මොකෙක් හරි ගොනෙක් මොනව හරි ටයිප් කරල දැම්ම ගමන් පිලි ගන්න ගොන්නු...

    එක පාරක් බොරු වලට අහු වෙලා රටම ඉවරඉ දැන්..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තාමත් ඉන්නවනෙ මොකෙක් හරි ගොනෙක් මොනව හරි ටයිප් කරල දැම්ම ගමන් පිලි ගන්න ගොන්නු...

    එක පාරක් බොරු වලට අහු වෙලා රටම ඉවරඉ දැන්..
    කාපු කෑම වැඩක් නෑ බන් ඕකා 10% ඉදන් දාස් ගනන් වෙනකන් කොමිස් ගිලපු හැටි රටම දන්නවා
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කාපු කෑම වැඩක් නෑ බන් ඕකා 10% ඉදන් දාස් ගනන් වෙනකන් කොමිස් ගිලපු හැටි රටම දන්නවා

    ඇයි බන් ලැම්බෝගිනි, අස්සයො, හෙලිකොප්ටර්...
    අනී උබල වගේ ගොන්නු,,
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇයි බන් ලැම්බෝගිනි, අස්සයො, හෙලිකොප්ටර්...
    අනී උබල වගේ ගොන්නු,,
    ඕකනෙ උඹලගෙයි අපෙයි වෙනස යහපාලනෙන් පිට පැන්න මොහොතේ ඉදලා අපි මේ ආණ්ඩුව විවේචනය කරනවා උඹලා මහින්දගෙ පැත්තෙ ඕනි ගූ ගොඩක් සුද්ද කරලා ඉඹින්න යනවා :lol: ඔය වගේ කාළකණ්ණියෙක්ව සුද්ද කරන්න එපා බන් :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,274
    113
    තාමත් ඉන්නවනෙ මොකෙක් හරි ගොනෙක් මොනව හරි ටයිප් කරල දැම්ම ගමන් පිලි ගන්න ගොන්නු...

    එක පාරක් බොරු වලට අහු වෙලා රටම ඉවරඉ දැන්..

    Waraddak kare nathnam moko e ponnaya rata panne?:rofl:
     
    • Like
    Reactions: Gatapolos

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,274
    113
    ගයියෝ මේකේ මේ කමන්ට් කරපු සමහර එවුන්ගේ කතා දැක්කම හිතෙනවා මුන් ඉපදිලා තියෙන්නේ ලංකාවේ නෙමේද කියල. ගම්වල අපි ඔයිට වඩා කොච්චර දේවල් කනවද බන්. දවසට තුන් වෙලයි කිව්වට අමතර කි සැරයක් කනවද?

    බලන්ගියාම යහපලනෙට කඩේ ගියපු ආයො කන්න බොන්න නැතිව වේලි වේලි ඉදපු එවුන් ටිකක් වගේ බන් :D

    LOL ehenam moko u rata panne?ane yako thopi wage lajja nathi un awane mekata comment karanna.lol oi
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බන් ඔයිට වඩා හොදට අපිත් කනවා බන් :rofl::rofl:ලන්කාවෙ අපෙ ගම්වල උනුත් ඔයිට වඩ හොදට කනවා ඔතන තියෙන එව නොවුනට

    පලතුරු තෙ කොපි දියර වර්ග ඇට වර්ග (කොස් ඇට හරි ):rofl: කැවිලි නැත්නම් බත් වෙලපුව ඉදි ආප්ප වෙලපුව අල වර්ග වෙලපුව කනවා බන් අපි කටට දා ගන්න දෙවල් බැලුවොත් ගනන් හදාල 6 පාර නෙමෙ ඉටත් වඩ ඇති බන ගෙදරක ගියොත් එලි වෙනකම් ඉන්නකොට මොන තරම් දෙවල් නම් කනවාද එත් උදෙ එනකොට මදි පඩුවට හරි බිපුවගෙ අමාරුව යන්න හරි හොරෙන් කුරුබ්බයෙක් හරි බොනවානෙ :rofl:
    :oo:
    යකොව් අපි කන විදිහට කාලා කෙලවෙලා තමයි දැන් මෙහෙම light විදිහට බැසිලා කාලා තියෙන්නේ ..
    නැත්නම් මේ චාර්ට් එකේ අතිසුකෝපභෝගී කෑම නැහැ නේ බන්
    හැබැයි මේක රනිලා කාලා තිබුනා නම් උබ කියන්නේ වෙන කතාවක්:rofl:
    ''බලාපිය පොනිලා කාලා තියන හැටි.මුන්ට හෙන ගහන්න ඕනි ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් මෙහෙම කෑවට'' මෙන්න මෙහෙම කතාවක් තමයි උබ එතකොට කියන්නේ ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo:
    යකොව් අපි කන විදිහට කාලා කෙලවෙලා තමයි දැන් මෙහෙම light විදිහට බැසිලා කාලා තියෙන්නේ ..
    නැත්නම් මේ චාර්ට් එකේ අතිසුකෝපභෝගී කෑම නැහැ නේ බන්
    හැබැයි මේක රනිලා කාලා තිබුනා නම් උබ කියන්නේ වෙන කතාවක්:rofl:
    ''බලාපිය පොනිලා කාලා තියන හැටි.මුන්ට හෙන ගහන්න ඕනි ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් මෙහෙම කෑවට'' මෙන්න මෙහෙම කතාවක් තමයි උබ එතකොට කියන්නේ ..
    :rofl:
    avatar359616_5.gif

    manda poshanaya haduna agak :rofl: