බැසිල් ගහන ගේම.

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    චමුදිත මේ මනුස්සයගෙ අධ්‍යාපන සුදුසු කම් ප්‍රසිද්ධියේ ඇදල අරගෙන අපහාස කරල පවා තියෙනව. ඒත් දැන් තිරෙන් පිටිපස්සෙ ඉදගෙන ගහන ගේම බැලුවම ලංකාවේ හොදම දේපාලන බුද්ධියක්.

    බැසිල් රනිල් සාකච්ඡාවක් : රනිල් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා බාර දීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : නාමල් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : ජීවිතේට මහින්ද අත් නොහරින පිරිස එක් වරම නාමල් අතහැර රනිල් වටා එකතු වීම.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදියට තෝරා ගැනීමේ ඉදල මේ වෙනකම් උපරිමෙන්ම වැඩේ යනව. ඒත් රනිල් ජනාධිපතිවරණෙන් දිනනව කියන්නෙ වෙන්න බැරි දෙයක්. හැබැයි දින්නොත් බැසිල්ට ඇත්තටම මොළ හතක් තියෙනව කියල පිළිගන්න වෙනව

    https://sinhala.adaderana.lk/news/199278

    https://divaina.lk/රනිල්-සහ-බැසිල්-සතර-කන්-මන්ත්‍රණයේ-රහස්-හෙළිවේ/

    https: //divaina.lk/ජනපති-සටන-අරඹන්න-රනිල්-බැසිල් හමුවක්/
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    ආහ්.. ඔව් ඔව් බැසිල් ඔක්කොම අයිඩියාස් ටික දුන්නා, රනිල් හා කියලා පිළිගත්තා :dull:
    උබ හිතාගෙන ඉන්නේ බැසිල් මොළකාරයා. රනිල් පකයා. නේද?
    පුදුම ලොජික් අයිසේ මේවා :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගේම් ගහන්න විතරක් මොළයක් තිබිල වැඩක් නෑ
    ගේමක්වත් හරියට ගහගන්න බෑ. වටේට සල්ලි විසිකරපු එක විතරයි කරල තියෙන්නෙ. මහබැංකුවක් තියනකල් හොඳා :lol:
     
    • Haha
    Reactions: SLK_sri and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගේම් ගහන්න විතරක් මොළයක් තිබිල වැඩක් නෑ
    බැසිල් කියන්නේ මොළයක් තියෙන එකෙක් නම් ජීවිතේට චන්දෙකට එන්න බැරිවෙන්න ඔහොමත් කෙලවගනියි ද බන් 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,285
    74,731

    බැසිලට මොලේ තියෙන්වා. රාජපක්ශ පවුලේ මූන මරා, muscle එක ගෝටා, මොලේ බැසිලා.

    ගෝටගෙ සීන් එකේ උන්නෙ කොරෝනා ආපු එක. රටට කොහොමත් ගත්ත නය හැටියට කෙලවෙන්න තිබ්බා අවුරුදු කීපයක් ගියාම, ඒත් කොරෝනා ආපු එකෙන් උනේ ඒක speedup වෙච්ච එක.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බැසිලට මොලේ තියෙන්වා. රාජපක්ශ පවුලේ මූන මරා, muscle එක ගෝටා, මොලේ බැසිලා.

    ගෝටගෙ සීන් එකේ උන්නෙ කොරෝනා ආපු එක. රටට කොහොමත් ගත්ත නය හැටියට කෙලවෙන්න තිබ්බා අවුරුදු කීපයක් ගියාම, ඒත් කොරෝනා ආපු එකෙන් උනේ ඒක speedup වෙච්ච එක.
    ammo ow ekama thama une :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බැසිලට මොලේ තියෙන්වා. රාජපක්ශ පවුලේ මූන මරා, muscle එක ගෝටා, මොලේ බැසිලා.

    ගෝටගෙ සීන් එකේ උන්නෙ කොරෝනා ආපු එක. රටට කොහොමත් ගත්ත නය හැටියට කෙලවෙන්න තිබ්බා අවුරුදු කීපයක් ගියාම, ඒත් කොරෝනා ආපු එකෙන් උනේ ඒක speedup වෙච්ච එක.
    බැසිල් කියන්නේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ බලවත් අමාත්‍යංශ කීපයක් භාරව හිටපු ඇමති වරයෙක්. ඌ මොළේ පාවිච්චි කරලා මේ රටට කරපු වැඩ 5ක් කියපන් 🥴
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බයියො කලිනුත් පිලිගත්තනෙ ඕකට මොල හතක් තියනව කියල. ඔය රටත් බංකොලොත් කරල පැනල ගියේ. ආපහු පිලිගනින් :lol:
    ආහ්.. ඔව් ඔව් බැසිල් ඔක්කොම අයිඩියාස් ටික දුන්නා, රනිල් හා කියලා පිළිගත්තා :dull:
    උබ හිතාගෙන ඉන්නේ බැසිල් මොළකාරයා. රනිල් පකයා. නේද?
    පුදුම ලොජික් අයිසේ මේවා :lol:
    ඉතින් බන් වෙචච දේ කිවුවේ:confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,285
    74,731
    113
    බැසිල් කියන්නේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ බලවත් අමාත්‍යංශ කීපයක් භාරව හිටපු ඇමති වරයෙක්. ඌ මොළේ පාවිච්චි කරලා මේ රටට කරපු වැඩ 5ක් කියපන් 🥴
    Ai umba hithanne u uge mole pawichchi karanne ratata hondak karanna kiyala 😏?
     
    • Like
    Reactions: Hapuwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මට මැවිලා පේනවා, මොලහතා ඇවිත් රට ගොඩ දායි කියලා බයියෝ රඟපු හැටි.... අන්තිමට බසිලා මාරු
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    චමුදිත මේ මනුස්සයගෙ අධ්‍යාපන සුදුසු කම් ප්‍රසිද්ධියේ ඇදල අරගෙන අපහාස කරල පවා තියෙනව. ඒත් දැන් තිරෙන් පිටිපස්සෙ ඉදගෙන ගහන ගේම බැලුවම ලංකාවේ හොදම දේපාලන බුද්ධියක්.

    බැසිල් රනිල් සාකච්ඡාවක් : රනිල් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා බාර දීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : නාමල් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : ජීවිතේට මහින්ද අත් නොහරින පිරිස එක් වරම නාමල් අතහැර රනිල් වටා එකතු වීම.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදියට තෝරා ගැනීමේ ඉදල මේ වෙනකම් උපරිමෙන්ම වැඩේ යනව. ඒත් රනිල් ජනාධිපතිවරණෙන් දිනනව කියන්නෙ වෙන්න බැරි දෙයක්. හැබැයි දින්නොත් බැසිල්ට ඇත්තටම මොළ හතක් තියෙනව කියල පිළිගන්න වෙනව

    https://sinhala.adaderana.lk/news/199278

    https://divaina.lk/රනිල්-සහ-බැසිල්-සතර-කන්-මන්ත්‍රණයේ-රහස්-හෙළිවේ/

    https: //divaina.lk/ජනපති-සටන-අරඹන්න-රනිල්-බැසිල් හමුවක්/

    බැසිල් පෙන්න එන්නේ නැති උනාට, ඌ තමයි කපටියා අංක දෙක . .. රනිල් බැසිල් තකට තක . .. පේන්න එන්නේ නැත්තේ , අවොත් , මිනිස්සු ඌ ඉන්න උන්ගේ පැත්ත පළාතකට චන්දයක් දෙන්නේ නැති බව දන්නා නිසා . .. නමුත් ගේම් ටික පිටිපස්සෙන් ඉගෙන ගහනවා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කරකවලා අත අරින රිසල්ට් එකක් එවි,

    රනිල් චන්ද ලක්ශ 50 ට වැඩි,
    නාමල් චන්ද ලක්ශ් 40 ට වැඩි,
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    චමුදිත මේ මනුස්සයගෙ අධ්‍යාපන සුදුසු කම් ප්‍රසිද්ධියේ ඇදල අරගෙන අපහාස කරල පවා තියෙනව. ඒත් දැන් තිරෙන් පිටිපස්සෙ ඉදගෙන ගහන ගේම බැලුවම ලංකාවේ හොදම දේපාලන බුද්ධියක්.

    බැසිල් රනිල් සාකච්ඡාවක් : රනිල් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා බාර දීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : නාමල් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : ජීවිතේට මහින්ද අත් නොහරින පිරිස එක් වරම නාමල් අතහැර රනිල් වටා එකතු වීම.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදියට තෝරා ගැනීමේ ඉදල මේ වෙනකම් උපරිමෙන්ම වැඩේ යනව. ඒත් රනිල් ජනාධිපතිවරණෙන් දිනනව කියන්නෙ වෙන්න බැරි දෙයක්. හැබැයි දින්නොත් බැසිල්ට ඇත්තටම මොළ හතක් තියෙනව කියල පිළිගන්න වෙනව

    https://sinhala.adaderana.lk/news/199278

    https://divaina.lk/රනිල්-සහ-බැසිල්-සතර-කන්-මන්ත්‍රණයේ-රහස්-හෙළිවේ/

    https: //divaina.lk/ජනපති-සටන-අරඹන්න-රනිල්-බැසිල් හමුවක්/
    namal hari rani hari thama dinanane , karanna deyak ne apita
     
    • Wow
    Reactions: garfieldzz