බැසිල් නන්දෙට වැඩ කරන්න දෙන්නෙ නෑ: විමල් (කොහොමද ඒක 😂 )

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

    දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම එහිදී පැවසීය.

    ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.

    බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත‍්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.

    එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    “ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා

    මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.

    ඇමෙරිිකානුවෙක් විසන් ශ්‍රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.

    මම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.

    අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ්‍ අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.”
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Dragons Den Television GIF by CBC
     
    • Like
    Reactions: Bart_Allen

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මේ පාර නම් කැරියට රට පනින්න දෙන්න හොද නෑ ඕකුන් පවුලම අල්ලල හිරේ දාන්න ඕන හැතිකරේ..
    අපි දකින හීන බං. මුන්ට කුඹීයෙක්ගෙන්වත් කරදර වෙන්නේ නැ.
    අහිසංක මිනිස්සුන්ට තමා හැමදාම. නිකන් හිතපං ටිකට් ගන්නේ නැතිව අපි ගියොත් මාස කිපයකින් ඒකට හරියන්න දඩයක් සෙට් වෙනවා එක්කෝ පර්ස් එකක් හරි නැතිවෙයි. මුන්ට මොන පකක්වත් නැ. අවුරුදු ගානක් ජිවතුත් වෙයි. අපිටත් වැඩිය සමහර විට
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    කොන්දක් තියෙනවනම් ඕක කියන්න තිබුනේ ඇමතිකම් තියෙන වෙලාවේදී
    දැන් පුකට පයින් ගහලා එලවපුවාම පකද කියවන්නේ
    කෙල වෙලා මොකුත්ම කර කියා ගන්න බැරි උනාම බොරු නරි නාටක පෙන්වනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මේ timestamp එකේ ඉදන් කියන එක අහපංකෝ.. :lol:

    මහින්ද to විමල්
    මහින්ද - මොකෝ වෙන්නේ..
    විමල් - මං මේ ඉල්ල අස් වීමෙ ලිපිය ලිය ලිය ඉනේ... නන්දෙ කිව්වනේ එවපං කියලා..
    මහින්ද - පිස්සුද ඕයි ඔය එකා එකා කියන දේවල් අහන්නේ... :lol: :lol: :lol:

    අම්මෝ *රී ආතල්.. වරෙන් වරෙන් ආතල් එකක් ගන්න :lol:

    @dmsupun
    @Mawathagama
    @hirugalbandara
    @chami2015
    @KavinduDD
    @Miami-Vice
    @BINGU_PUTHA
    @sliit_kolla aka neyomax
    @Silly point aka @Lejayange
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    එතකොට ඔය අවලස්සන ඇමෙරිකානුවා පර්ලිමෙන්ට් ගේන්න අත ඉස්සුවේ අපිද හැමදේකටම අත උස්සලා දැන් එන පොට හොද නැති වෙන කොට පොට මාරු කරනවා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    apayata interval wage mekath rajapaka ge gemath da nathnam aththatama mun ayin wunadameken passe mawath confuse wuna lol

    thunmulle wimaleta nam kelawunua nam mata maarama happy mu basil hora kiyanawaa muth basil wagema kamba horek .

    ekama duka gammanpila ayin wunu eka wu ayin wela ethanata enne raththaran wage kamaba horek nisaa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

    දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම එහිදී පැවසීය.

    ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.

    බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත‍්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.

    එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    “ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා

    මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.

    ඇමෙරිිකානුවෙක් විසන් ශ්‍රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.

    මම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.

    අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ්‍ අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.”

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ timestamp එකේ ඉදන් කියන එක අහපංකෝ.. :lol:

    මහින්ද to විමල්
    මහින්ද - මොකෝ වෙන්නේ..
    විමල් - මං මේ ඉල්ල අස් වීමෙ ලිපිය ලිය ලිය ඉනේ... නන්දෙ කිව්වනේ එවපං කියලා..
    මහින්ද - පිස්සුද ඕයි ඔය එකා එකා කියන දේවල් අහන්නේ... :lol: :lol: :lol:

    අම්මෝ *රී ආතල්.. වරෙන් වරෙන් ආතල් එකක් ගන්න :lol:

    @dmsupun
    @Mawathagama
    @hirugalbandara
    @chami2015
    @KavinduDD
    @Miami-Vice
    @BINGU_PUTHA
    @sliit_kolla aka neyomax
    @Silly point aka @Lejayange

    විමල්ට ජය වේවා .

    රී ... ගොතා පන්නමු .....

    අනුර ජනපති කරමු .......

    උබ මං ගැන අවදානයෙන් ඉන්න එකට රෝම්ම තැන්ක්ස්
     
    • Haha
    Reactions: හෙනයා