දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..
දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැඟුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේ ය.
නීතිපතිවරයා විසින් එම නඩුවට අදාළව ගොනුකර තිබූ චෝදනා ඉවත්කර ගැනීම මත මෙන්ම නියෝගය අද නිකුත් කරන ලදී.
https://lankacnews.com/දිවි-නැගුම-නඩුවෙන්-බැසිල/