බැසිල් පැනලා

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,467
    3,028
    113
    බැසිල් ඇමරිකාවට පැනලා

    මිනිහා මොකද්ද හිතන්න ඇත්තෙ…

    1. රනිල් ජනාදිපති වෙලා ෂොට් එක දෙයි
    2. ලපයා ජනාදිපති වෙලා ෂොට් එක දෙයි
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    රනිල් ජනාධිපති වෙලා උන්ව හිරේ දායි කියලා බයට වෙන්නැති.
    ලපය මෙච්චර කල් ජනාධිපති වෙලා ඉදන් උන්ව රැක්කනේ
     
    • Haha
    Reactions: Hasistranger

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    රනිල් ජනාධිපති වෙලා උන්ව හිරේ දායි කියලා බයට වෙන්නැති.
    ලපය මෙච්චර කල් ජනාධිපති වෙලා ඉදන් උන්ව රැක්කනේ (2)
     
    • Haha
    Reactions: Hasistranger

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    රනිල් ජනාධිපති වෙලා උන්ව හිරේ දායි කියලා බයට වෙන්නැති.
    ලපය මෙච්චර කල් ජනාධිපති වෙලා ඉදන් උන්ව රැක්කනේ (3)
     
    • Haha
    Reactions: Hasistranger