බැසිල් රාජපක්ෂගේ බිරිඳ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බැසිල් රාජපක්ෂගේ බිරිඳ

    11048646_1656375111252669_7007451994542126508_n.png
    Prasad H. Welikumbura
    https://www.facebook.com/slupfa
    ඔහු විසින්ම සඳහන් කරන ආකාරයට රාජපක්ෂ පවුලට සිය පියාගේ අභාවයෙන් අනතුරුව අව්රුද්දේ දානය දීම සඳහා තම නිවසේ වත්තේ පොල්ගස් 10ක් විකුනන්නට සිදු වී ඇත. එසේ නම් ඔහු පවසන ආකාරයටම ඔවුන් එම කාලයේ දී දැඩි ආර්ථික දුෂ්කරතාවකින් යුත් ජීවිතයක් ගතකර ඇත.
    මෙම ආර්ථික දුෂකරතා හේතුවෙන්ම ඔහු 80 දශකයේ මුල් කාලයේදී ඇමෙරිකාව බලායන අතර, ඇමෙරිකාවේ දී ඔහු සුපිරි වෙළඳසලක, ඉන්ධන පිරවුම් හලක ආදී ස්ථාන කිහිපයක සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන් රැකියාවල නිරත වී ඇත. මේවා සාමාන්‍ය රැකියා මිස විශාල වශයෙන් මුදල් ඉපයියහැකි රැකියා නොවේ.
    ඒ ආකාරයේ රැකියාවක් සිදුකල බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ නමට බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂගේ නමට 2007 වන විට පැවතියේ එක් නිවසක් පමණක් වන අතර එම නිවසේ විටිනාකම ඩොලර් ලක්ෂ 9ක් පමණි. මේ වන විට ඇයගේ නමට ඇමරිකාවේ පවතින නිවාස ගණන 4කි. මේ එක් නිවසක වාටිනාකමම ඩොලර් මිලියන 4-5ක් පමන වේ.
    ගතවූ වසර 7 පුරාවට බැසිල් රාජපක්ෂ සිදුකලේ දේශපාලනය පමණක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සියළු දීමනා සහිතව මසකට ලැබෙන මුදල රු. ලක්ෂ 3ක් පමණ වේ. ඒ අනුව ඔහු එම වසර 7 පුරාවටම ඔහුට ලැබුන මුදල එකතු කළද ඔහුට එකතුකරගත හැකිවන්නේ ඇමෙරිකානු ඩොලර් 187,000 ක පමණ මුදලකි.
    පරම්පරාගත ධනයකට හිමිකම් කොකියූ, එමෙන්ම ඇමෙරිකාවේ සුළු රැකියාවක නියුතු වූ බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමින දේශපාලනය කිරීමෙන් අනතුරුව ඇමෙරිකාව තුල ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වටින දේපල වලට හිමිකම් කියන්නේ කෙසේද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම කෙනෙකුගේ සිත් සතන් තුල පහල වේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :lol::lol::lol::P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :P:P:P:P:P:P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔච්චර චෝදනා තියෙද්දිනෙ සමෘදිය බෙදුව කියල උස්සගෙන ගිහින් හිරේ දැම්මෙ. ටොයියෝ මෝඩයෝ කියන්නෙ නිකන්ද?:lol::lol::lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :lol::lol::lol::lol::lol:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප
    :lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :lol::lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :lol::lol::lol::lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප
    යූ මේක් මයි ඩේ :D :D
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    :lol::lol::lol::lol::lol: patta comment eka
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Paksha vipaksha siyaluma dena horakan karapuwa wancha karapuwa poliyath ikka rajayata pawaraganna one aduma gane eka horekge wath
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප
    :lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප

    Aduna yakow :lol::lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පොල් ගස් 10 විකුනපු සල්ලි වලින් තමයි බන් ඔකුන් ගොඩ ගියෙ... යකො මි කුනෙන් සිටුවරු වෙච්ච මිනිසුන් හිටිය. පොල් ගස් 10 බිලියන පතියො වෙන්න බැරිද නිකම් පරමාදර්ශි ච්රිත වලට අපහාස කරන්න එප
    මරාට කඩේ යනවා කියලා 'බයියන්ට' ඔහොමත් රිද්දනවද බන්? :(