බැසිල් රාජපක්ෂ අගැමතිධූරයට

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    බැසිල් රාජපක්ෂ අගැමතිධූරයට

    බැසිල් රාජපක්ෂ මහතා මේ බදාදා අගැමති විදිහට දිවුරුම් දෙන කතාවක් තියෙනවා.ඇමති කෙනෙක් තමයි කීවේ.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    අගමැති තනතුර රජපක්ෂ පවුලට ලබාදිම තුලින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැකගෙන ආ ප්‍රගතිශිලිභාවය සහ ජනතා විශ්වාසය අහිමිවි යා හැකි බැවින් ඒවන් තත්ත්වයක් උදාවන්නෙ නම් වෙනම අරගලයක් කිරිම සදහා ශ්‍රිලනිප ප්‍රබලයන් පිරිසක් සුදානමින් සිටින බව වාර්තා වේ.මෙම අරගලය සදහා වන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති අතර ඔහුන් පවසා ඇත්තේ මැතිවරණ ජය ගැනිම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාවලිය හෙතුවෙන් රාජපක්ෂ පවුල් වාදය ස්ථාපිත කරමින් සිටින බවයි. මේ නිසා ඉදිරියේදී එම තත්වයන්ට එරෙහිවන්නට හොද කලක් උදානොවනු ඇති බවට ඔවුන් පෙන්වාදී තිබේ.
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    මම දේශපාලනේට නැහැ. මේක මගේ පෞද්ගලික අදහස. අදටත් බැසිල්තුමා නිකන් semi ජනාධිපති වගේ නේද?
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    මම දේශපාලනේට නැහැ. මේක මගේ පෞද්ගලික අදහස. අදටත් බැසිල්තුමා නිකන් semi ජනාධිපති වගේ නේද?

    yeah thats true machan.. share market eke anual reports aran balapan.. ewai bageta bagayaka director board eke muuu innawa.. itz mean shares aran thiyanawa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,832
    113
    එකමත් එක රටක
    bury tv land GIF by #Impastor
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    if they do this.. one of them either going to die or Sri lankan is going to the poorest country in forthcoming days