බැසිල් සර් සංවේදිවෙලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිව්යෝක් හි පිහිටි නිවු ෆොටෙ‍්‍රස් බලශක්ති සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන LNG පර්යන්තය හේතුවෙන් මෙරට ගෑස් මිල වාර්තාගත ලෙස පහත වැටෙනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.​

    2023 වසර වනවිට එය ආරම්භ වී ඇති බවද පැවසූ පවසන අමාත්‍යවරයා ඉන් පසු ගෑස් මෙරට ගෑස් මිල වාර්තාගත මට්ටමකින් පහත වැටෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කරයි.​

    ඒ මහතා මේ බව සඳහන් කරන්නේ බ්ලුම්බර්ග් අඩවිය සමග සාකච්ඡාවට එක්වෙමිනි.​

    අදාල සාකච්චාව මෙතනින්

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මේ හුම්තට පිස්සුද 2023 LNG වලින් ගෙවල් වල උයන්න කල්පනාව :rofl: :lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    mmmm

    h1xVK3U.jpeg
     
    • Haha
    Reactions: Boralugoda01

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෑස් නම් අඩුවෙන එකක් නෑ
    මාස දෙකකට පරිප්පුවලයි සැමන්වලයි ගාන අඩුකරයි
     
    • Haha
    Reactions: xVOLDYx