බැසිල් vs පාඨලී 2024 😍

2024 ජනාධිපතිවරයණ සදහා සුදුසු පුද්ගලයන්

  • Total voters
    104
  • Poll closed .

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ගොඨාභය රාජපක්ෂ මේවන විටත් ඉතා කුඩා කාලයකින් අසාර්ථකත්වය ට පත් වූ නායකයා බැවින් ඔහු කිසිව්ටකත් ඉදිරිපත් නොවේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    දීල තියෙන ඔප්ශන් 4න් නම්හොදම එකා විමල්. විමල් කියන්නේ අනගාරික ධර්මපාල මතධාරියෙක්. ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක්.

    ආවොත් නම් කෝම වෙ‍යිද දන්නෙ නෑ 😂😂😂 පේනවනේ පුටින් කෙනෙක් ඇවිත් 😂😂😂
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    2024 දිනන එකා හොයා හොයා ඉන්නේ නැතිව ඒ කාලේ වෙද්දිවත් කොහෙට හරි පැන ගන්න ට්‍රයි කරපන්
    රට ට්‍රැක් එකට ගන්න එකෙක් පේන මානයක නැහැ
    දිනන එකෙක් ඇවිත් තියෙන දෙයක් විකුනලා ඌත් හම්බ කරගෙන යයි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1615470010124.png
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Pissuda umbalata,
    aaye pake basil wa genna

    Kakkussi wimale mona pakaktada
    ------ Post added on Mar 11, 2021 at 7:12 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2024 දිනන එකා හොයා හොයා ඉන්නේ නැතිව ඒ කාලේ වෙද්දිවත් කොහෙට හරි පැන ගන්න ට්‍රයි කරපන්
    රට ට්‍රැක් එකට ගන්න එකෙක් පේන මානයක නැහැ
    දිනන එකෙක් ඇවිත් තියෙන දෙයක් විකුනලා ඌත් හම්බ කරගෙන යයි
    Ow mun patalita dei wage
    Eeta wada raten yna eka hodai thmai
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    බැසිල්, නාමල්,ශශීන්ද්‍ර,චිචී,යෝශිත මේ ඔක්කොම රජ කරවන්න ඕනාද?:rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: hasithayad

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    2024 දිනන එකා හොයා හොයා ඉන්නේ නැතිව ඒ කාලේ වෙද්දිවත් කොහෙට හරි පැන ගන්න ට්‍රයි කරපන්
    රට ට්‍රැක් එකට ගන්න එකෙක් පේන මානයක නැහැ
    දිනන එකෙක් ඇවිත් තියෙන දෙයක් විකුනලා ඌත් හම්බ කරගෙන යයි
    මම ඒ ප්ලෑන් එක ගහන ගමන් ඉන්නේ USA තමයි ටාගට් එක... බැරි වුනොත් කැනඩා හො යුරොප් වල පදින්චි වෙන්න යනවා.....
     
    • Like
    Reactions: R O B U S T A