බැසිල් vs පාඨලී 2024 😍

2024 ජනාධිපතිවරයණ සදහා සුදුසු පුද්ගලයන්


  • Total voters
    104
  • Poll closed .

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාටලීට දෙන පොන්නයොත් ඉන්නවනෙ
    ඌ ගෙනාවොත් ආයෙ යහපාලනෙ ගෙනාවා වගේ තමයි
    ඊට වෑඩිය හොදයි සිරාවට දෙනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,731
    113
    Kandy
    බැසිල්, නාමල්,ශශීන්ද්‍ර,චිචී,යෝශිත මේ ඔක්කොම රජ කරවන්න ඕනාද?:rolleyes::rolleyes::rolleyes:
    ඇමති කෙනෙක් අගමැති වෙලා ජනපති දෙපාරක් වෙලා ඇමති ආයේම වෙලා අගමැති වෙලා ආයේම ඇමති වෙලා ආයේම අගමැති වෙලා .ඊට පස්සේ අයියා මල්ලි ලොකු අය්යා පොඩි අය්යා ලොකු පුතා පොඩි පුතා හිච්චි පුතා ලොකු පුතාගේ පුතා ඔය විදිහට කාලාන්තරයක් යනකල් මේක යනවා කොහොමද අල්ල ගත්ත අල්ලා ගැනිල්ල .පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසින්ට වඩා හපන් මැදමුලන ග්‍රහණය
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මම ඒ ප්ලෑන් එක ගහන ගමන් ඉන්නේ USA තමයි ටාගට් එක... බැරි වුනොත් කැනඩා හො යුරොප් වල පදින්චි වෙන්න යනවා.....
    එහෙ ගිහින් අඩුකුලේ එකෙක් වගේ ඉන්න තියෙන්නේ. මෙහෙන්ම ගිය සිංහලු ටිකක් සෙට් කරන් වයින් බොනවා එහෙම fb දාල හිත සනසගන්න පුළුවන්.
     
    • Like
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    2024 දිනන එකා හොයා හොයා ඉන්නේ නැතිව ඒ කාලේ වෙද්දිවත් කොහෙට හරි පැන ගන්න ට්‍රයි කරපන්
    රට ට්‍රැක් එකට ගන්න එකෙක් පේන මානයක නැහැ
    දිනන එකෙක් ඇවිත් තියෙන දෙයක් විකුනලා ඌත් හම්බ කරගෙන යයි
    මේ රට නානලට දීල, එක්කො චීනට දීල එක්කො ඉන්දියාවට දීල පනින්න වෙනව කොහොමත්.

    එහෙ ගිහින් අඩුකුලේ එකෙක් වගේ ඉන්න තියෙන්නේ. මෙහෙන්ම ගිය සිංහලු ටිකක් සෙට් කරන් වයින් බොනවා එහෙම fb දාල හිත සනසගන්න පුළුවන්.
    රටකට ගිහින් හම්බු කරන් පී ආර් අරන් ආයි එන්න ඕනෙ. මේ රටේ අපි හම්බු කරොත් අපි කෑව
    ------ Post added on Mar 12, 2021 at 11:39 AM