ඇමති කෙනෙක් අගමැති වෙලා ජනපති දෙපාරක් වෙලා ඇමති ආයේම වෙලා අගමැති වෙලා ආයේම ඇමති වෙලා ආයේම අගමැති වෙලා .ඊට පස්සේ අයියා මල්ලි ලොකු අය්යා පොඩි අය්යා ලොකු පුතා පොඩි පුතා හිච්චි පුතා ලොකු පුතාගේ පුතා ඔය විදිහට කාලාන්තරයක් යනකල් මේක යනවා කොහොමද අල්ල ගත්ත අල්ලා ගැනිල්ල .පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසින්ට වඩා හපන් මැදමුලන ග්රහණයබැසිල්, නාමල්,ශශීන්ද්‍ර,චිචී,යෝශිත මේ ඔක්කොම රජ කරවන්න ඕනාද?![]()
patali demme aai.. porata enna baa... accident eka eliyata gannawa kohomath election kittu weddi ... boru nam balapanko...![]()
![]()
එහෙ ගිහින් අඩුකුලේ එකෙක් වගේ ඉන්න තියෙන්නේ. මෙහෙන්ම ගිය සිංහලු ටිකක් සෙට් කරන් වයින් බොනවා එහෙම fb දාල හිත සනසගන්න පුළුවන්.මම ඒ ප්ලෑන් එක ගහන ගමන් ඉන්නේ USA තමයි ටාගට් එක... බැරි වුනොත් කැනඩා හො යුරොප් වල පදින්චි වෙන්න යනවා.....
මේ රට නානලට දීල, එක්කො චීනට දීල එක්කො ඉන්දියාවට දීල පනින්න වෙනව කොහොමත්.2024 දිනන එකා හොයා හොයා ඉන්නේ නැතිව ඒ කාලේ වෙද්දිවත් කොහෙට හරි පැන ගන්න ට්‍රයි කරපන්
රට ට්‍රැක් එකට ගන්න එකෙක් පේන මානයක නැහැ
දිනන එකෙක් ඇවිත් තියෙන දෙයක් විකුනලා ඌත් හම්බ කරගෙන යයි
රටකට ගිහින් හම්බු කරන් පී ආර් අරන් ආයි එන්න ඕනෙ. මේ රටේ අපි හම්බු කරොත් අපි කෑවඑහෙ ගිහින් අඩුකුලේ එකෙක් වගේ ඉන්න තියෙන්නේ. මෙහෙන්ම ගිය සිංහලු ටිකක් සෙට් කරන් වයින් බොනවා එහෙම fb දාල හිත සනසගන්න පුළුවන්.