බැසිල්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අද උදේ ආව news 1ක් මචන්...sure සීන් 1ක්ලු...පොදු අපේක්ෂකයා වෙන්නේ බැසිල් රාජපක්ෂලු...ලොකු රණ්ඩුවක් වෙලා...රනිල් එක්කත් කතා කරලලු...bt රනිල් චන්දෙ ඉල්ලනවලු...3 දෙනාම ඉල්ලන්න යන්නේ
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන් ඒ දවස් වල කිව්වා .....නාමල් ලා බැසිල් ලා ...නම් එච්චර එක මුතුවක් නෑ කියල
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මචන් ඒ දවස් වල කිව්වා .....නාමල් ලා බැසිල් ලා ...නම් එච්චර එක මුතුවක් නෑ කියල

    lokuwata yanawalu ban seen 1ka..awlak wage unge family wala
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන් ඒ දවස් වල කිව්වා .....නාමල් ලා බැසිල් ලා ...නම් එච්චර එක මුතුවක් නෑ කියල

    මාත් අහලා තියෙනවා..ඔය කතාව නම්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ඡන්දේ ඉල්ලයිද දන්නේ නැහැ .හැබැයි අවුලක් නම් තියෙනවා .මොකද රාජපක්ෂ ෆැමිලි එක කිව්වට උන්ගේ ඇති එකමුතුවක් නැහැ .බලපන් කථානායක උනත් ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිලාට පාර්ලිමේන්තුවේ පොඩි කැපිල්ලක් තියෙනවා නේ ලාවට වගේ .හරියට හෙව්වොත් පෙනෙයි .
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඡන්දේ ඉල්ලයිද දන්නේ නැහැ .හැබැයි අවුලක් නම් තියෙනවා .මොකද රාජපක්ෂ ෆැමිලි එක කිව්වට උන්ගේ ඇති එකමුතුවක් නැහැ .බලපන් කථානායක උනත් ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිලාට පාර්ලිමේන්තුවේ පොඩි කැපිල්ලක් තියෙනවා නේ ලාවට වගේ .හරියට හෙව්වොත් පෙනෙයි .

    සිරා...:yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඡන්දේ ඉල්ලයිද දන්නේ නැහැ .හැබැයි අවුලක් නම් තියෙනවා .මොකද රාජපක්ෂ ෆැමිලි එක කිව්වට උන්ගේ ඇති එකමුතුවක් නැහැ .බලපන් කථානායක උනත් ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිලාට පාර්ලිමේන්තුවේ පොඩි කැපිල්ලක් තියෙනවා නේ ලාවට වගේ .හරියට හෙව්වොත් පෙනෙයි .

    ne bn chamal rajapakse hamotama saadaranai..ekama widiyata salakanne aanduwatai vipakshayatai :yes:
    anika chamal lokka hondai.balapan kawuruth baninawada kiyala eyata ?? ;)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar259365_6.gif
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද උදේ ආව news 1ක් මචන්...sure සීන් 1ක්ලු...පොදු අපේක්ෂකයා වෙන්නේ බැසිල් රාජපක්ෂලු...ලොකු රණ්ඩුවක් වෙලා...රනිල් එක්කත් කතා කරලලු...bt රනිල් චන්දෙ ඉල්ලනවලු...3 දෙනාම ඉල්ලන්න යන්නේ
     
    • Haha
    Reactions: dilann