බැසිල්_යෝෂිත

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    O/L පාස් කර ගනින් පොන්නයෝ දැන්වත් ටිකක් මහන්සි වෙලා. :rofl:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මාත් හිතන්නේ නෑ යෝෂිතට ලෙඩක් වැටෙයි කියලා.
    උපරිම PSD දෙතුන් දෙනෙක් අල්ලගනියි.

    යෝෂිත මේකට ගෑවෙන්න කිසිම ශාක්ෂියක් තියෙන එකක් නෑ.

    ඔය පරයෝ ටික යහතින් ඉඳි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    යෝෂිතත් මී හරකෙක්නෙ :dull: :dull:
    මිනිය පොලිඑතිලින් භාජනේක දාල හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් දාල දිය කල්ල මුහුදට වගේ ගිහිං හැලුවනං ඔය කිසිම සාක්ෂියක් නෑ :dull: :dull:
    ඊට පස්සෙ කියනව NGO ඩොලර් වලට රට පැනල හැංගිලා කියල හොයන්නද :dull: :dull:
    අනේ මන්ද තාත්ත වගේමයි පුත්තුත් :dull: :dull:

    එහෙම කරා නම්, යෝශිතත් බාත් ටබ් එකේ තමයි දාන්නෙ :dull: :dull:

    Ubala dennama braking bad balala tiyanawa :P:P:P
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    පැටියා;18842906 said:
    පලාත් පාලන චන්දෙ on the way. අනිවා යෝශිතයව බලු කූඩුවෙ දානවා ඒකට කලින් :D

    :lol::lol::lol: podi minussanta withrai bung daduwam saha neethi. loku ewun serama yaaluwo end of the day.