බැසිලා ඇමරිකා පැන්නොත්..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    මූ පැන්නොත් එහෙම එහේ සිටිසන් තියන ලංකාවෙ උන්ට එකතුවෙලා පෙත්සමක් වගේ දෙයක් ගහල මූව හිරේට අරින්න බැරිද. ඔක්කොම Assets Freeze කරල එහෙම
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,848
    15,243
    113
    Loku distraction ekak ekka Basil ratin panee. Could be more than one of the clan. Kohomath April 21st wenakal Galleface wade yanna dena ekak naha. April 22 wenna kalin othana sudda karanna plan ekak gahala athi.
     
    • Like
    Reactions: Tanto

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇමරිකාව තරම් offshore company වලට පහසුකම් දෙන තවත් රටක් නැහැ ! Please Watch The Laundromat Movie
    ඇමරිකාවෙ...එක දේශපාලකයෙක් හිරේ ගිහිල්ලා නැහැ !
    උන් හොරකම් කරන්නේ නැති නිසා නෙමේ ! ඒ ගහන... ගැහිලි අහුකරගන්න බැරි නිසා ....
    අඩුම තරමේ උන් එකෙක්වත් පැන්ඩෝරා Papers වල නැහැ !

    පැන්ඩෝරා Papers ගැන කියන ඇමරිකාවේ නිදහස් මාධ්‍යවේදියෝ කියන්නේ ඒක CIA එකේ intelligent document dump එකක් කියලා....ඇමරිකාවේ උන්ගේ දේවල් හංග ගෙන.. අනිත් රටවල් වල උන් නටවන්න කරපු දෙයක් කියලා...

    උදාහරනයක් දැන් ඉන්න ජනාධිපති Biden පුතා ...Hunter Biden, Biden සහෝදරයට දූපත් පවා තියෙනවා !
    ලංකාවේ වගේ චෝදනා විතරයි ! එකෙක් වත් හිරේ ගිහිල්ලා නැහැ...

    ඔය ඇමරිකාව තරම් නීතිය ක්‍රියාත්මක වන රටක් ලෝකේ නැතෙයි කියන කතාව නිකන් හදපු බොරුවක් !
    උබ පුළුවන් ඇමරිකාවේ ඉපදුනු සුද්දෙක්ගෙන් ඔය ගැන අහල බලන්න... උන්ට මල පනිනවා ...ඕක ඇහුවහම..
    හැබැයි ලංකාවෙන් ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙච්ච එකෙක්ගෙන් අහන්න එපා.... උන් ලංකාවට බැන බැන එහෙ ඇමරිකාවේ ලොකුව කියවනවා ... ලංකාවේ උන්ට රිදෙන්න

    Hunter Biden - crazy sex acts - URL
    hunter-biden-laptop-001.jpg

    Biden Son - Ukraine - URL
    Biden’s brother - Virgin Islands property - URL
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    USA wala weapons legal ne...කල්ලෙක්ට කීයක් හරි දීලා ෂෝට් එකක් දුන්නම් හරිනේ...on the spot...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    J
    ඇමරිකාව තරම් offshore company වලට පහසුකම් දෙන තවත් රටක් නැහැ ! Please Watch The Laundromat Movie
    ඇමරිකාවෙ...එක දේශපාලකයෙක් හිරේ ගිහිල්ලා නැහැ !
    උන් හොරකම් කරන්නේ නැති නිසා නෙමේ ! ඒ ගහන... ගැහිලි අහුකරගන්න බැරි නිසා ....
    අඩුම තරමේ උන් එකෙක්වත් පැන්ඩෝරා Papers වල නැහැ !

    පැන්ඩෝරා Papers ගැන කියන ඇමරිකාවේ නිදහස් මාධ්‍යවේදියෝ කියන්නේ ඒක CIA එකේ intelligent document dump එකක් කියලා....ඇමරිකාවේ උන්ගේ දේවල් හංග ගෙන.. අනිත් රටවල් වල උන් නටවන්න කරපු දෙයක් කියලා...

    උදාහරනයක් දැන් ඉන්න ජනාධිපති Biden පුතා ...Hunter Biden, Biden සහෝදරයට දූපත් පවා තියෙනවා !
    ලංකාවේ වගේ චෝදනා විතරයි ! එකෙක් වත් හිරේ ගිහිල්ලා නැහැ...

    ඔය ඇමරිකාව තරම් නීතිය ක්‍රියාත්මක වන රටක් ලෝකේ නැතෙයි කියන කතාව නිකන් හදපු බොරුවක් !
    උබ පුළුවන් ඇමරිකාවේ ඉපදුනු සුද්දෙක්ගෙන් ඔය ගැන අහල බලන්න... උන්ට මල පනිනවා ...ඕක ඇහුවහම..
    හැබැයි ලංකාවෙන් ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙච්ච එකෙක්ගෙන් අහන්න එපා.... උන් ලංකාවට බැන බැන එහෙ ඇමරිකාවේ ලොකුව කියවනවා ... ලංකාවේ උන්ට රිදෙන්න

    Hunter Biden - crazy sex acts - URL
    hunter-biden-laptop-001.jpg

    Biden Son - Ukraine - URL
    Biden’s brother - Virgin Islands property - URL
    Jeffry epstein maruwe mun neda