බැසිලා කෙලිනවා ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ගැනි

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    nuff said....

    1647403056721.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    sirawatama ban... ponna mindset munge
    ahinsaka minissu unge kenthiya eliyata dammath waradi
    mata chance wkak awoth amuwen kapanawa basila anith eunui

    me wage ponna mindeset ekka munwa elawanna ba
    ඔය උබ කියන පිරිමි මයිනඩ් සෙට් එකෙන් තමයි මෙච්චර කල් ආන්ඩු මාරු කලේ.
     
    • Like
    Reactions: zid2021

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    දෙපැත්තම එකයි බන්. UNP එක ආවත් රාජපස්ස පවුල ආවත් ගසා කෑම නවතින්නේ නැහැ. මම නම් කියන්නේ දීලා දාපල්ලා වෙන රටකට ගෙඩිය පිටින් 😂 😂
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දෙපැත්තම එකයි බන්. UNP එක ආවත් රාජපස්ස පවුල ආවත් ගසා කෑම නවතින්නේ නැහැ. මම නම් කියන්නේ දීලා දාපල්ලා වෙන රටකට ගෙඩිය පිටින් 😂 😂
    ගන්න කෙනෙක් නැහැ බන්
    චීනත් මග අරිනවා
    ඉන්දියාවත් පල
    නොකියා පලා බෙදනවා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ගන්න කෙනෙක් නැහැ බන්
    චීනත් මග අරිනවා
    ඉන්දියාවත් පල
    නොකියා පලා බෙදනවා
    බැරිද නිකන් Puerto Rico වගේ ඇමෙරිකාවට දෙන්න. උන් use කරන්නේ USD අනික කෙලින්ම යන්න පුළුවන් ඇමෙරිකාවට (no visa) ගිහිල්ල වැඩ කරන්න පුළුවන් මොකද උන් US Citizens ල හින්ද. ඔක්කොම අයිතීන් තියෙනවා චන්ද අයිතිය ඇරෙන්න 😂 අපේ උන්ට දෙන්නම හොඳ නැති එක තමා චන්ද අයිතිය බන් 😂😂😂
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බැරිද නිකන් Puerto Rico වගේ ඇමෙරිකාවට දෙන්න. උන් use කරන්නේ USD අනික කෙලින්ම යන්න පුළුවන් ඇමෙරිකාවට (no visa) ගිහිල්ල වැඩ කරන්න පුළුවන් මොකද උන් US Citizens ල හින්ද. ඔක්කොම අයිතීන් තියෙනවා චන්ද අයිතිය ඇරෙන්න 😂 අපේ උන්ට දෙන්නම හොඳ නැති එක තමා චන්ද අයිතිය බන් 😂😂😂
    dei deela salli tika basil gani
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාව ප්‍රංශේ, ජර්මනිය, ජපානේ වගේ රටක යටත් විජිතයක් කරලා දේශපාළුවෝ නැතුව ඒ රටෙන් පාලනය වෙන්න දැම්ම නම් ඉවරයි. මේ තක්කඩි දේශපාලන බේසික් පුතාලයි උන්ට කඩේ යන නූගත් තැරි දාර වහල්ලුයි ඉන්නකන් මේ මගුල ගොඩ යනවා බොරු :dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ප්‍රහාරය අෂිශ්ට නම්, ප්‍රති ප්‍රහාරයේ ෂිශ්ට බව හොයන්න එපා කියනව.

    පුද්ගලික මමත් විරුද්ධයි මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් හුදෙක් කුණු රසට අරගෙන දේසපාලන සඳහා යොදවන්න..

    මහින්ද ප්‍රසිද්ධියේ කිව්ව රනිල් ට ලමයි නෑ කියල මතකයි.

    මංගල ට විහිලු කරා... දැන් බැසිල්ට.. උගේ දේසපාල කෙරුවාව මරං කෑවත් මේවගේ දෙවල් දෙපැත්තෙන්ම කෙරෙනව... ඒවා නවත්තන්න බෑ.. පුද්ගලික මතේ කිව්වේ ඈහ්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    ගන්න කෙනෙක් නැහැ බන්
    චීනත් මග අරිනවා
    ඉන්දියාවත් පල
    නොකියා පලා බෙදනවා
    ඒ කාලේ රාජපක්ෂ ල නම් කිව්වේ ලෝකෙම ලංකාවෙ වටිනාකම නිසා ගන්න පොරකනව කියල..
     
    • Haha
    Reactions: sakuntha1996

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සුන්ගේ පීඩනය ඵළියට ඵන ක්‍රම වෙනස් ඒ ඒ පුද්ගලයා අනුව..සුද්දො වුනත් ෆක්,බිච්,මදර් ෆකර් ගගා කථා කරන්නේ ඔය තද වුනහම..ඕකට ඔච්චර හිත රිදවගන්න දෙයක් නෑ.උඹල ගෝඨට කැමතිම නෑ කිව්වට යටි හිතෙන් තාමත් ගෝඨට නේද..:P

    මට හිත රිදවගන්න කිසිම හේතුවක් නෑ බං මොකද මට ලංකාවේ චන්දෙ නෑ. හිටපු දවස්වල වත් මම කිසිම පක්ෂෙකට චන්දෙ දීලා නෑ. මම කියන්නේ මේවගේ මෝඩ චුන් ගත්තම කතා කරන්න ඕන ඇත්ත ප්‍රශ්න යට යනවා. ඔහොම උනාම ඊටපස්සේ එන්නෙත් ඔය වගේම ගැලරිය පිනවන උන් මිසක් රටට වැඩක් කරන උන් නෙවෙයි. "එළුවෝ ජිවිතකාලෙම කොටියන්ට බයේ ජිවත් වුනත් උන් අන්තිමට මැරෙන්නේ උන් විස්වාස කරපු ගොපල්ලෝ අතින් " ඔය පක්ෂ කරේ තියාගෙන යන සේරටම අන්තිමට වෙන්නේ ඔන්න ඕක. දැන් මුළු ලංකාවම අත්විදින්නෙත් ඒකමයි. කවුද හරි කියලා නෙවෙයි මොකක්ද හරි කියලා බලනකම්ම, උබලා පක්ෂ බෙදාගෙන ඉන්නකම්ම ලංකාව දියුණු කරනවා කියන එක හීනයක්