බැළලියකට සුනඛ පැටියෙක් ඉපදිලා
බළලෙකුට සුනඛ පැටවෙකු ඉපදුන පුවතක් චීනයෙන් වාර්තා වෙනවා. මෙම බළල් මවගේ අයිතිකරු වන්නේ 74 හැවිරිදි පුද්ගලයෙකි, ජීයා නැමති බළල් මවට පැටවුන් ලැබුන පසු පරීක්ෂා කිරීමේදී මේ Chihuahuas නැමති සුනඛ පැටවා ඉපදී ඇති බව අනාවරණය වී ඇත.
සාමාන්‍ය බලල් පැටවුන් දෙනෙනෙකු සමග ඉපදුන මෙම විශේෂී සුනඛ පැටවා ඉපදුන විගස එතරම් වෙනසක් නොපෙන්වුවද මසක් පමණ ගත වෙද්දී වෙනස් කම පැහැදිලිව දැක ගැනිමට හැකියාව ඇත.
නමින් ජීයා වන බළල් මව අැතුළු බළලුන් දෙදෙනෙකු සහ සුනඛයන් පස්දෙනෙකු ඔවුන්ගේ ස්වාමියා සමග වාසය කරනු ලබන අතර, පුදුමයට කාරනාවනම් එම සුනඛයන්ද ගැහැණු සතුන් බැවින් Chihuahuas ඉපදීම අරුම පුදුම කාරණයක් බව හිමිකරු පවසයි.