බැළලියකට සුනඛ පැටියෙක් ඉපදිලා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බැළලියකට සුනඛ පැටියෙක් ඉපදිලා

    බළලෙකුට සුනඛ පැටවෙකු ඉපදුන පුවතක් චීනයෙන් වාර්තා වෙනවා. මෙම බළල් මවගේ අයිතිකරු වන්නේ 74 හැවිරිදි පුද්ගලයෙකි, ජීයා නැමති බළල් මවට පැටවුන් ලැබුන පසු පරීක්ෂා කිරීමේදී මේ Chihuahuas නැමති සුනඛ පැටවා ඉපදී ඇති බව අනාවරණය වී ඇත.

    සාමාන්‍ය බලල් පැටවුන් දෙනෙනෙකු සමග ඉපදුන මෙම විශේෂී සුනඛ පැටවා ඉපදුන විගස එතරම් වෙනසක් නොපෙන්වුවද මසක් පමණ ගත වෙද්දී වෙනස් කම පැහැදිලිව දැක ගැනිමට හැකියාව ඇත.

    නමින් ජීයා වන බළල් මව අැතුළු බළලුන් දෙදෙනෙකු සහ සුනඛයන් පස්දෙනෙකු ඔවුන්ගේ ස්වාමියා සමග වාසය කරනු ලබන අතර, පුදුමයට කාරනාවනම් එම සුනඛයන්ද ගැහැණු සතුන් බැවින් Chihuahuas ඉපදීම අරුම පුදුම කාරණයක් බව හිමිකරු පවසයි.


    288D9B9200000578-3076658-Stunned_petowner_Jia_Weinuan_claims_that_his_American_Shorthair_-a-27_1431344963992.jpg

    288D9B7800000578-3076658-Jia_claims_that_the_dog_was_the_first_to_be_delivered_and_plays_-a-28_1431344968759.jpg

    288D9B7000000578-3076658-The_now_one_month_old_animal_doesn_t_resemble_a_cat_in_anyway_ac-a-29_1431344976042.jpg

    288D9B8500000578-3076658-All_the_other_kittens_in_the_litter_have_now_been_rehomed_but_tr-a-30_1431344983044.jpg

    288D9B6500000578-3076658-Owner_Jia_is_most_confused_by_the_animal_s_sexual_organs_A_kitte-a-31_1431344987018.jpg
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එතකොට මූ පුල්ලෙක්ද නැත්නම් බූසෙක්ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ දෙයක් වෙන්න තියෙන හැකියාව බොහොම අවමයි