බෑද්දගානේ සන්ජීව

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බෑද්දගානේ සන්ජීව

    machanz mata podi deyakata බෑද්දගානේ සන්ජීව ge wistara tikak ona karala thiyanawa! specially man ge family eke ewa! so meka joke ekakata ganne nethuwa me gen adaana wistara thiyanawanam meke post karanna!:rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මට මතකයි ලංකාදීප පත්තරේ හරි දිවයින පත්තරේ හරි ප්‍රසන්න කියලා මාධයවේදියෙක් ලිව්වා පාතාලය ගැන. අන්න ඒවගේ තිබුනා මේ හැම කෙනාගෙම විස්තර..
    මේවා කියලා අර කියන්නා වගේ වෙඩි කන්න වෙයි බොල
    :baffled:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    anyway some seegiri galata mokada une? hena kalekin nee dakke :D
    meka ne banz! mama reg une original eken! wena ponnayo wage meke ekai anith site waladi wena id ekakinui reg une ne!:D:rofl:
    seegiri gala oya hondata thiyanne ban!:oo: eeye pereda geniyek kurutu geeyakuth liyala:baffled:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මට මතකයි ලංකාදීප පත්තරේ හරි දිවයින පත්තරේ හරි ප්‍රසන්න කියලා මාධයවේදියෙක් ලිව්වා පාතාලය ගැන. අන්න ඒවගේ තිබුනා මේ හැම කෙනාගෙම විස්තර..
    මේවා කියලා අර කියන්නා වගේ වෙඩි කන්න වෙයි බොල
    :baffled:
    :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට මතකයි ලංකාදීප පත්තරේ හරි දිවයින පත්තරේ හරි ප්‍රසන්න කියලා මාධයවේදියෙක් ලිව්වා පාතාලය ගැන. අන්න ඒවගේ තිබුනා මේ හැම කෙනාගෙම විස්තර..
    මේවා කියලා අර කියන්නා වගේ වෙඩි කන්න වෙයි බොල
    :baffled:
    :yes:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    meka ne banz! mama reg une original eken! wena ponnayo wage meke ekai anith site waladi wena id ekakinui reg une ne!:D:rofl:
    seegiri gala oya hondata thiyanne ban!:oo: eeye pereda geniyek kurutu geeyakuth liyala:baffled:

    aniwa! mmath me kalen kalet awith yanwa bn. issara wage ne den godak un pirila anduranneth naha ne ban unwa.
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    machanz mata podi deyakata බෑද්දගානේ සන්ජීව ge wistara tikak ona karala thiyanawa! specially man ge family eke ewa! so meka joke ekakata ganne nethuwa me gen adaana wistara thiyanawanam meke post karanna!:rolleyes:

    පොරගේ පවුලේ ඉන්නවා අක්කල දෙන්නෙක්
    තාත්තා තාම ඉන්නවා, බැද්දගානේ දුඋව පාරේ ඉන්නේ , sohona thiyanwa baddagane cemetry eke ethul wenakota dakunu patthe issarahata wenna photo ekath daala.
    පොර ගමේ මිනිස්සු එක්ක හරිම හොඳයි . ගමේ පොදු දේවල් වලට ගොඩක් උදවු කරා. දන්සලක් තිබ්බොත් එතනින් යන එන ගමන් වාහනේ නවත්තල හාල් මිටියක් බාලා යනවා . ඉල්ලුවත් නැතත් . පොර උප පොලිස් කොස්තාපල් කෙනෙක් හරියට පොලිචියට බැඳුනා. චන්ද්‍රිකා එයාගේ ලඟට ගත්තා. පස්සේ පිට කෝට්ටේ පාගොඩ පාරේ අල්හෙවන කියන රෙස්ටුරන්ට් එක ලඟදි වෙඩි කාලා මැරුණා.

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    පොරගේ පවුලේ ඉන්නවා අක්කල දෙන්නෙක්
    තාත්තා තාම ඉන්නවා, බැද්දගානේ දුඋව පාරේ ඉන්නේ , sohona thiyanwa baddagane cemetry eke ethul wenakota dakunu patthe issarahata wenna photo ekath daala.
    පොර ගමේ මිනිස්සු එක්ක හරිම හොඳයි . ගමේ පොදු දේවල් වලට ගොඩක් උදවු කරා. දන්සලක් තිබ්බොත් එතනින් යන එන ගමන් වාහනේ නවත්තල හාල් මිටියක් බාලා යනවා . ඉල්ලුවත් නැතත් . පොර උප පොලිස් කොස්තාපල් කෙනෙක් හරියට පොලිචියට බැඳුනා. චන්ද්‍රිකා එයාගේ ලඟට ගත්තා. පස්සේ පිට කෝට්ටේ පාගොඩ පාරේ අල්හෙවන කියන රෙස්ටුරන්ට් එක ලඟදි වෙඩි කාලා මැරුණා.

    machan umba thawa wistara dannawada? porage amma gena? thaththa thama innawa kiyala sure da? malli kenekuth hitiya neda:eek: