hee hee ne banz!interesting dewal tikak mata ahanna lebuna pora genai/family eka genai! so ekair u a writer?

eka beluwa ban! echcharama dewal ne! anith eka mata ona porage background eka gena poddak wistara! kotte pette inna ewwun nam dannawa athiචෞර රැඡින බලපන් .

eka beluwa ban! echcharama dewal ne! anith eka mata ona porage background eka gena poddak wistara! kotte pette inna ewwun nam dannawa athi![]()

meka ne banz! mama reg une original eken! wena ponnayo wage meke ekai anith site waladi wena id ekakinui reg une ne!anyway some seegiri galata mokada une? hena kalekin nee dakke![]()


eeye pereda geniyek kurutu geeyakuth liyala
yakado mama me wistara tikak beluwe u gena article ekak liyanna nemei! mata porage family eka gena duka hithena katha tikak ahanna lebuna ekai!yako ubata wedi kanna wenne. Sanjeewage gang eka thama kotte innawa![]()

මට මතකයි ලංකාදීප පත්තරේ හරි දිවයින පත්තරේ හරි ප්රසන්න කියලා මාධයවේදියෙක් ලිව්වා පාතාලය ගැන. අන්න ඒවගේ තිබුනා මේ හැම කෙනාගෙම විස්තර..
මේවා කියලා අර කියන්නා වගේ වෙඩි කන්න වෙයි බොල![]()

මට මතකයි ලංකාදීප පත්තරේ හරි දිවයින පත්තරේ හරි ප්රසන්න කියලා මාධයවේදියෙක් ලිව්වා පාතාලය ගැන. අන්න ඒවගේ තිබුනා මේ හැම කෙනාගෙම විස්තර..
මේවා කියලා අර කියන්නා වගේ වෙඩි කන්න වෙයි බොල![]()

meka ne banz! mama reg une original eken! wena ponnayo wage meke ekai anith site waladi wena id ekakinui reg une ne!
seegiri gala oya hondata thiyanne ban!eeye pereda geniyek kurutu geeyakuth liyala
![]()
machanz mata podi deyakata බෑද්දගානේ සන්ජීව ge wistara tikak ona karala thiyanawa! specially man ge family eke ewa! so meka joke ekakata ganne nethuwa me gen adaana wistara thiyanawanam meke post karanna!
machan umba thawa wistara dannawada? porage amma gena? thaththa thama innawa kiyala sure da? malli kenekuth hitiya neda
පොරගේ පවුලේ ඉන්නවා අක්කල දෙන්නෙක්
තාත්තා තාම ඉන්නවා, බැද්දගානේ දුඋව පාරේ ඉන්නේ , sohona thiyanwa baddagane cemetry eke ethul wenakota dakunu patthe issarahata wenna photo ekath daala.පොර ගමේ මිනිස්සු එක්ක හරිම හොඳයි . ගමේ පොදු දේවල් වලට ගොඩක් උදවු කරා. දන්සලක් තිබ්බොත් එතනින් යන එන ගමන් වාහනේ නවත්තල හාල් මිටියක් බාලා යනවා . ඉල්ලුවත් නැතත් . පොර උප පොලිස් කොස්තාපල් කෙනෙක් හරියට පොලිචියට බැඳුනා. චන්ද්රිකා එයාගේ ලඟට ගත්තා. පස්සේ පිට කෝට්ටේ පාගොඩ පාරේ අල්හෙවන කියන රෙස්ටුරන්ට් එක ලඟදි වෙඩි කාලා මැරුණා.
