බෑන්ක් රොබර්ස් | Bank Robbers !
මේක ඇමෙරිකාවෙ නිව්යෝර්ක් නගරයේ සිද්ද වුන ඇත්ත කතාවක්.
දවසක් හොරු දෙන්නෙක් රාත්තිරියෙ බැංකුවකට රිංගුව. පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගර්ට් වගයක් තිබුන, සල්ලි නැහැ. චුට්ටක් පරණ රසක් තිබුනත් ඒ යෝගර්ට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගර්ට් විතරය්.ඒ යෝගර්ට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳය්, ඉතින් හොරු දෙන්න ඒවත් රහ බලල තුන්වෙනි සේප්පුවත් ඇරිය. ඒකෙත් සල්ලි නෙමෙය් යෝගර්ට්, හැබය් ඉස්සෙල්ල ඇරපු සේප්පු දෙකේම තිබ්බ එව්වට වඩා නැවුම් ප්රනීත රසක් තුන්වෙනි සේප්පුවේ යෝගර්ට්. රස යෝගර්ට් හොඳට සප්පායම් වෙන ගමන් එක හොරෙක් අනිකට කිව්ව එලියට ගිහින් ආයෙමත් බෝර්ඩ් එක බලල වරෙන් මේක ඇත්තටම බැංකුවක්ද කියල. පොර බලාගෙන ඇවිත් කිව්ව මේක ෂුවර් එකටම බැංකුවක් මචන් එලියෙ ගහල තියෙන්නෙ
” ඇමරිකන් ශුක්ර ධාතු බැංකුව, නිව්යෝර්ක් ශාඛාව” Sperm Bank Of America , Newyork Branch

උපුටාගැනීම

බොරු කියන්න එපා
උබ නේද ඔය කියන හොර ලොවිය